පෝලන්ඩ් එම්බසියක් ලංකාවේ නැහැ. ස්ටුඩන්ට් යනවනම් ඉන්දියාවේ නව දිල්ලි නුවර හරහා තමයි විසා ගන්න වෙන්නේ. පාස්පෝර්ට් එක DHL කරලා යවල ගහගන්න පුළුවන් මන් හිතන්නේ. කොහොම නමුත් ඒජන්ට් කෙනෙක් ගෙන් උපදෙස් ගනින්. පට්ට රට. වියදමත් අඩුයි අධ්‍යාපනයට. නමුත් පුතේ රස්සාවල් නම් ඉතින් චාටර්. පොලිෂ් දැන ගන්න ඕනේ . ඉංග්‍රීසි හරිම අඩුවෙන් තමයි භාවිතා වෙන්නේ.



poland wala jobs lesi na

mokada a rate inna unuth godak wada karanne germany wala. poland economy eka echchara hoda ratak newei.
communist ewun rata kala thiyenne.
poland yanna one ambition ekak ekka. poland wala igana aran germany wage paninna

total cost eka komada?

mama nam kiyanne munta 1.5laks deela oya wade hariyata karaganna eka kokatath hodai kiyala.

