Poland Student Visa!!!

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Machangla, Mama Poland Uni ekakata select una. Visa letter ekat awa. Awla tiyenne New delhi wala tiyena Poland embassy eken appointment ekak ganna patta amarui. Ubala danna hoda consultants la innawada recommend karanna puluwan? Puluwan aya sup ekak deepan. anit ewun Bump ekak hari dagena yamalla. Thanks :D:D
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    meka balapan

    tag.png
    subscribed.gif
    ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1638558
     
    • Like
    Reactions: Yujitha

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පෝලන්ඩ් එම්බසියක් ලංකාවේ නැහැ. ස්ටුඩන්ට් යනවනම් ඉන්දියාවේ නව දිල්ලි නුවර හරහා තමයි විසා ගන්න වෙන්නේ. පාස්පෝර්ට් එක DHL කරලා යවල ගහගන්න පුළුවන් මන් හිතන්නේ. කොහොම නමුත් ඒජන්ට් කෙනෙක් ගෙන් උපදෙස් ගනින්. පට්ට රට. වියදමත් අඩුයි අධ්‍යාපනයට. නමුත් පුතේ රස්සාවල් නම් ඉතින් චාටර්. පොලිෂ් දැන ගන්න ඕනේ . ඉංග්‍රීසි හරිම අඩුවෙන් තමයි භාවිතා වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Yujitha

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    ado meka baluwa. Mun visa ekata 1.5 laks illanawa :confused::(

    Thanks :D rep added :yes:

    ithin machan dan uni eken offer letter ekak awith neda thiyenne ? immigration ekata notarized copies of all your certificates denna one neda ? naththan documents handle wenne IMO ekenda ?
    :confused: mama nam kiyanne munta 1.5laks deela oya wade hariyata karaganna eka kokatath hodai kiyala.

    oya rata yana seen eka lesi na. specially europe aussi nz usa nam 100% hama dema karaganna balanna. :yes:
    mama danna thawa place ekak thiyanawa. eke contact ekath ewannam. :yes:
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    පෝලන්ඩ් එම්බසියක් ලංකාවේ නැහැ. ස්ටුඩන්ට් යනවනම් ඉන්දියාවේ නව දිල්ලි නුවර හරහා තමයි විසා ගන්න වෙන්නේ. පාස්පෝර්ට් එක DHL කරලා යවල ගහගන්න පුළුවන් මන් හිතන්නේ. කොහොම නමුත් ඒජන්ට් කෙනෙක් ගෙන් උපදෙස් ගනින්. පට්ට රට. වියදමත් අඩුයි අධ්‍යාපනයට. නමුත් පුතේ රස්සාවල් නම් ඉතින් චාටර්. පොලිෂ් දැන ගන්න ඕනේ . ඉංග්‍රීසි හරිම අඩුවෙන් තමයි භාවිතා වෙන්නේ.

    Job nam oni na ban. Study karala enna yanne. Aniwa New Delhi yanna wenawa. DHL karanna baa. awla tiyenne appointment ekak ganna baa :(
    Thanks :D rep added :yes: