මොනවද බන් මේ දාපු ටැග් ???![]()
Man danneth na ban Ain karannath bane
මොනවද බන් මේ දාපු ටැග් ???![]()
funds කීයක් පෙන්නුවද මචන් උඹ ? bank accountants කොච්චර කාලයක් පරණ වෙන්න ඕනද ?
Mage 2.5 mn withara fixed deposit thiyenawa ban
6 month wath statement ona ban
මචන්ලා Canada student වීසා apply කරන්න ඉන්නෙ 2019 January වලට.
Offer Letter එකක් ගත්තා Construction Project Management 1 year Post graduate course එකකට
Visa එක success කරගන්න මොනවද මචන්ලා කරන්න ඕන දේවල්(Especially for funds requirements) ??
BUMP ekak dala sup ekak diyalla mcn.
උඹට කැම්පස් එකෙන් ඔෆර් එකක් තියෙනවානම් ඔය එක එකා පස්සේ ගිහිල්ලා සල්ලි පූජකරන්න එපා. ඔෆර් එක ගන්න තමා අමාරු,
උඹට කරන්න තියෙන්නේ මෙච්චරයි.
කැනඩා ඉමිග්රේශන් සයිට් එකට ගිහිල්ලා Study Visa එකට ඔන කරන ඩොකියුමන්ට් ටික ඩවුන්ලොඩ් කරගනින්.....
ඒකේ තියෙනවා පැහැදිලිවම පුරවන විදිහයි ඔන කරන දේවල් ටිකයි.
සල්ලි පෙන්නන්න ඔන ගාන උඹ හදාගන්න ඔන. ඒක උඹේ කෝස් එකේ ගානත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. උඹේ කෝස් එකේ ගානයි අවුරුද්දක් ජීවත් වෙන්න තව කැඩ් 10000කුයි පෙන්නන්න ඔන. මාස ගනන් සල්ලි පරණ වෙන්න ඔන නෑ. ඒවා උන්ට අදාල නෑ.
උඹ ඔන කරන දේවල් ටික පුරවගෙන් ලොක්කා වගේ ගිහිල්ලා දීපං.
ගීතාංජලී ප්ලේස් එකේ තමා පොට් එක තියෙන්නේ. එතනදිත් වීසා වලට රු.28000ක් විතර ගන්නවා එක්කෙනෙකුට.
ජයවේවා එහෙනම්....
අවුලක් තිබ්බොත් කියපං....
VFS GLOBAL needa place eke nama?
yep. VFS global will courier your passport to and from

I went there but that wasn't much helpful as they don't do counselling.
But I heard thet they are really good in document handling. 40k max charge for the services![]()

it's better to visit in the early morning before 8. you can get your done around 20 min![]()

maybe next time![]()