Poland Study

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙහෙමයි පුතා පොලන්ඩ් තමයි ඉතින් IELTS නැතුව යන්න පුළුවන් එකම රට . ඒවගේම වැඩි මුදලක් යන්නෙත් නැහැ. මන් හිතන්නේ ලක්ෂ 5-6 ගොඩ දාගන්න පුළුවන්.

හැබැයි පුතෝ ජොබ්ස් නැහැ. ජොබ්ස් තිබ්බත් හෙන සොච්චං මුදලක් ගෙවයි. මොකද රෝමෙනියන් උනුත් ඔකේ රිංගලා ඉන්නේ. අනෙක ජොබ්ස් කරන්න Polish දන ගන්න ඕනේ.

උබට ගෙදරින් සල්ලි පම්ප් කරන්න පුළුවන් නම් ගිහින් ඉගෙන ගනින්. එත් උබ Bsc එකක් වගේනම් කරන්නේ ලංකාවේ ඉඳගෙන UK / USA වගේ රෙපියුටඩ් යුනිවර්සිටි එකක කරපන්.

උබට යන්නම ඕනෙනම් Think Poland වල රෙජිස්ටර් වෙයන්

ra_one

Junior member
  • Nov 6, 2017
    39
    1
    8

    මම Msc ඒකක් කරන් යන්න හිතන් ඉන්නේ PR ගන්නත් 1ක. රට ගැන විත්තර දන්නවානම් දාන්න.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම Msc ඒකක් කරන් යන්න හිතන් ඉන්නේ PR ගන්නත් 1ක. රට ගැන විත්තර දන්නවානම් දාන්න.

    පෝලන්ඩ් වගේ රටක PR වල වටිනාකමක් තියෙයිද ? Msc එකක් උනත් ලංකාවේ ඉඳල කරන්න පුළුවන්. යකෝ පෝලන්තේ ජොබ්ස් නැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පෝලන්ඩ් වගේ රටක PR වල වටිනාකමක් තියෙයිද ? Msc එකක් උනත් ලංකාවේ ඉඳල කරන්න පුළුවන්. යකෝ පෝලන්තේ ජොබ්ස් නැහැ.

    eth eurpe rataka pr gaththama ona europe rataka work karanna puluwan neda.?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    [QUOTE=ra_one;22531765]Poland study wlat giya aya innawada.. plz help..

    PR ganna pulwanda?
    Part time job thiyenwada?[/QUOTE]

    යන්න එපා බන් !! හිගන්නොයි , හොරුයි , ඒඩ්ස් හැදුනුඋනුයි වහිවහැලා ... උනුත් පුළුවන්තරම් ජර්මනියට පනින්න බලන්නේ ...උබ එහෙ යන්න හදනවා ,,,පෝලිෂ් කෙල්ලොනම් සුපිරි 3USD වෙනකොට ගේමට සෙට් කරගන්න පුළුවන්