police case..

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    machanla podi case ekak,mata kadugannwa policiyen letter ekak awith mobitel no ekak dala heta policiyata a mobitel no ekai un ewala thiyena IMEI no thiyena 4n ekai aran enna kiyla..case eka bn mn ehema mobitel no ekak use krlama na katawath aran deelath na eth mobitel ekata katha karama un kiynwa ehema sim ekak mage namata thiyenwalu..meka loku case ekak weida bn
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Aniwaryen loku case ekak. Oya ussapu phone ekakata ube id nu eken gaththa sim ekak dala aekai. Ubata uba newe kale kiyala oppu karanna puluwan. Ube dan use karsna ph ekr signal apu details walin uba idapu dihawal oppu karanna puluwanne. Aeth kokatath uba lawyer kenek 1n palayan. Naththan ubawa athulata ddai parikshana pawaththanakan.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    Aniwaryen loku case ekak. Oya ussapu phone ekakata ube id nu eken gaththa sim ekak dala aekai. Ubata uba newe kale kiyala oppu karanna puluwan. Ube dan use karsna ph ekr signal apu details walin uba idapu dihawal oppu karanna puluwanne. Aeth kokatath uba lawyer kenek 1n palayan. Naththan ubawa athulata ddai parikshana pawaththanakan.

    ado baya karanda epa bn,ehema athulata danna puluwanda
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    taniyen yanna epa arrest karanna ida tiyanawa case eka nisa. robbery case ekaknam tawath case. lawyer kenek ekka yaman.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    එකටත් මොබිටෙල් එකෙන් ඩබල් චෙක් කරගනින්, මොකද එකෙ උකන්නලා ඩේලි ටාර්ගට් ගහන කලබලේට අයි ඩී නම්බර් වරද්දල ගහනවා. උබේ නමත් එක්ක අයි ඩී නම්බර් එකයි දෙකම තියෙද කියල බලපන්. එහෙම තියෙනම් පුතේ කේස් එකක් තමයි. ගෙදර අයගෙන් අහපන් උබේ අයි ඩී එකට සිම් ගත්තද කියල.
    අපේ එකෙක්ගෙ ඔහොම උස්සපු පෝන් එකක් අවුරුදු දෙකකට පස්සෙ ලැබුනෙ. පස් දෙනෙක් ගෙන්නල තිබුන පොලීසියට ෆෝන් එක යූස් කරපු.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    එකටත් මොබිටෙල් එකෙන් ඩබල් චෙක් කරගනින්, මොකද එකෙ උකන්නලා ඩේලි ටාර්ගට් ගහන කලබලේට අයි ඩී නම්බර් වරද්දල ගහනවා. උබේ නමත් එක්ක අයි ඩී නම්බර් එකයි දෙකම තියෙද කියල බලපන්. එහෙම තියෙනම් පුතේ කේස් එකක් තමයි. ගෙදර අයගෙන් අහපන් උබේ අයි ඩී එකට සිම් ගත්තද කියල.
    අපේ එකෙක්ගෙ ඔහොම උස්සපු පෝන් එකක් අවුරුදු දෙකකට පස්සෙ ලැබුනෙ. පස් දෙනෙක් ගෙන්නල තිබුන පොලීසියට ෆෝන් එක යූස් කරපු.
    maara magul thama wenne bn
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    aniwa policiyata palayan,,, mkada uba gye nathan .... ubawa waradi karayek karanawa un,,,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    දවස්ක් වගේ ඇතුලට දායි රිමාන්ඩ් නේ ශේප්. කෝමත් උබේ නමට තියන නිසා කේස් එකක් ඕපන් කරනවා කොට් කේස් දාල උබේ ඩීටෙල් බිල් හරි රෙකෝඩින් අනන් මන් චෙක් කරලා නිවරදි භාවය ඔප්පු වෙනකම් නඩු කේස් එකක් යන්වා. එකේදි උබ වැරදිකරු ස්වාමිනි කියපන් පොඩි දඩයක් හහල එලියට දායි නැත්තම ඇතුලට දායි ටික කාලෙකට ඇප ගන්න ලයින් එකට වැඩේ කරගනින් . නැත්තම් අර ජොලි කසාන පුකේ අරින උන් අස්සේ ඉන්න වෙනවා බිඩි ගගහ
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    එකටත් මොබිටෙල් එකෙන් ඩබල් චෙක් කරගනින්, මොකද එකෙ උකන්නලා ඩේලි ටාර්ගට් ගහන කලබලේට අයි ඩී නම්බර් වරද්දල ගහනවා. උබේ නමත් එක්ක අයි ඩී නම්බර් එකයි දෙකම තියෙද කියල බලපන්. එහෙම තියෙනම් පුතේ කේස් එකක් තමයි. ගෙදර අයගෙන් අහපන් උබේ අයි ඩී එකට සිම් ගත්තද කියල.
    අපේ එකෙක්ගෙ ඔහොම උස්සපු පෝන් එකක් අවුරුදු දෙකකට පස්සෙ ලැබුනෙ. පස් දෙනෙක් ගෙන්නල තිබුන පොලීසියට ෆෝන් එක යූස් කරපු.

    phone ekak nathiuna seen ekaknma loku awulak na eth e e phone eka ho sim eka robbery ekakata ho blackmail seen ekak wage dewal walata use wela tibunoth henama case. mama danna ekektat ohoma wela u dawas 14 atulata damma uge nirdoshi bawaya oppu wenakan. :angry:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    phone ekak nathiuna seen ekaknma loku awulak na eth e e phone eka ho sim eka robbery ekakata ho blackmail seen ekak wage dewal walata use wela tibunoth henama case. mama danna ekektat ohoma wela u dawas 14 atulata damma uge nirdoshi bawaya oppu wenakan. :angry:

    නිර්දෝෂී භාවය ඔප්පු වෙලා එලියට එද්දි මුගේ කන්නා බාවය නැතිවෙයිද දන්නැහැ :rolleyes:
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    phone ekak nathiuna seen ekaknma loku awulak na eth e e phone eka ho sim eka robbery ekakata ho blackmail seen ekak wage dewal walata use wela tibunoth henama case. mama danna ekektat ohoma wela u dawas 14 atulata damma uge nirdoshi bawaya oppu wenakan. :angry:

    nathi una seen ekak wage thma bn , mokda kagedo namak dala miniha dapu paminillakata anuwa kiyla thiynwa
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    nathi una seen ekak wage thma bn , mokda kagedo namak dala miniha dapu paminillakata anuwa kiyla thiynwa

    ehemanam loku awulak wena ekak na habai case ekak open karanawa. ekedi ena wistara anuwa tama seen eka yanne. uba danna lawyer kenek innawanm porata seen eka kiyala uth ekka yaman.