podi podi hotel walata witharak polisiya paninne Ai???






:පාර්ලිමේන්තුවේ හූනො නැත්තෙ I don't know why
නිකම් ලැබෙන කෑම කාලා බඩ පැලෙන්නෙ ඇයි
ඉස්සර නම් පයින් ගියේ දැන්නම් බැහැ why
Benz කාර් නැතුවම බැහැ I don't know why
යුද්දෙ දිනල ඉවර වුනත් අපි දුප්පත් ඇයි
රට රකින්න මෝඩ රැළක් අපි තේරුවෙ ඇයි
කැබිනට් එක ලොකු වැඩියිලු එහෙම වුනේ ඇයි
බලේ ඇතත් මොලේ කොහෙද I don't know why
පොඩි අඩියක් ගහන් නැතුව ඉඳලා මොටද why
ගහල ගහල වැඩි වුනාම කැරකෙන්නේ why
දෙයියන්වත් දන්නෙ නැතිලු එහෙම වෙන්නෙ ඇයි
ඉතින් අපි කොහොමද ඕවා දන්නෙ අපෙන් අහන්නෙ why
:




පාර්ලිමේන්තුවේ හූනො නැත්තෙ I don't know why
නිකම් ලැබෙන කෑම කාලා බඩ පැලෙන්නෙ ඇයි
ඉස්සර නම් පයින් ගියේ දැන්නම් බැහැ why
Benz කාර් නැතුවම බැහැ I don't know why
යුද්දෙ දිනල ඉවර වුනත් අපි දුප්පත් ඇයි
රට රකින්න මෝඩ රැළක් අපි තේරුවෙ ඇයි
කැබිනට් එක ලොකු වැඩියිලු එහෙම වුනේ ඇයි
බලේ ඇතත් මොලේ කොහෙද I don't know why
පොඩි අඩියක් ගහන් නැතුව ඉඳලා මොටද why
ගහල ගහල වැඩි වුනාම කැරකෙන්නේ why
දෙයියන්වත් දන්නෙ නැතිලු එහෙම වෙන්නෙ ඇයි
ඉතින් අපි කොහොමද ඕවා දන්නෙ අපෙන් අහන්නෙ why
: