Political Thread Dana Ayatai Awata Reply Karana Ayatai Awawadayak

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මේ එළකිරි එකට පොලිටිකල් ත්රෙඩ් දාන අයයි ඒවට රිප්ලයි කරන අය වැදගත් විදියට ඒව කරනවනම් නේද හොද නිකන් එක එක්කෙනාට බනින්නේ, බැන ගන්නේ නැතිව.

    සමහරු මහ ජරා විදියට ත්රෙඩ් දාන්නේ මේ එළකිරි එකේ..:frown:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    Athula kiyanawa wage
    meka supermarket
    ekak ne. Ay wada wenne?
    Oone deyak thiye nam
    hoya ganna mahattayo
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48

    Athula kiyanawa wage
    meka supermarket
    ekak ne. Ay wada wenne?
    Oone deyak thiye nam
    hoya ganna mahattayo

    නෑ බන් මම දැක්කා මේකේ සමහරු ජෙනරල් බල්ලෙක්ද? මහින්ද බල්ලෙක්ද කියලා ත්රෙඩ් දාලා තියනවා මොනවා උනත් එහෙම දාන එක හරි නෑනේ. ඒකයි
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නෑ බන් මම දැක්කා මේකේ සමහරු ජෙනරල් බල්ලෙක්ද? මහින්ද බල්ලෙක්ද කියලා ත්රෙඩ් දාලා තියනවා මොනවා උනත් එහෙම දාන එක හරි නෑනේ. ඒකයි

    Hmm..,
    thamange hith wala thiyana
    pahath adahas methana
    prasiddiye kotana eka
    chaa kiyala notherena kama
    ne ban.
    :growl: Chaa wadak thamai
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,814
    3,848
    113
    Delaware
    නෑ බන් මම දැක්කා මේකේ සමහරු ජෙනරල් බල්ලෙක්ද? මහින්ද බල්ලෙක්ද කියලා ත්රෙඩ් දාලා තියනවා මොනවා උනත් එහෙම දාන එක හරි නෑනේ. ඒකයි
    සිරාවට බන් කිසී තෙරුමක් නැ. වැදගත් මිනිස්සුන්ට මඩ ගහනවා මදිවට තමන් කැමති කෙනාව up කරන්ඩ ගිහින් ඒ මනුස්සයව මඩේ ගිල්ලනවා..
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    pala pala do yanna, uba awawada denna ape CYa da? :baffled:
    000203F6.gif

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    නෑ බන් මම දැක්කා මේකේ සමහරු ජෙනරල් බල්ලෙක්ද? මහින්ද බල්ලෙක්ද කියලා ත්රෙඩ් දාලා තියනවා මොනවා උනත් එහෙම දාන එක හරි නෑනේ. ඒකයි

    :yes::yes::yes: