Politically ගන්න එපා!

shenat

Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මරු වීඩියෝ එක. සුපිරි👌

    මේකෙ ඉතුරු ටික කරල පෙන්නුව නං හිතන්න කැපෑසිටි එකක් නැති තැරි මෝඩ සිලින්ඩර් පොහොට්ටු සන්ධාන බයියන්ට තේරුම් ගන්න තිබුණා වල ළඟට ඉත්තන්ව ගෙනාපු එකේ වැදගත්කම. 😹
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    අවසානෙට හරි යමක් කරයි කියලා හීනි මෙව්වා එකක් තිබ්බ නේ.... :rolleyes:

    ekata ithin eluwage ate watenakan wage balan idillak thiyenne :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මරු වීඩියෝ එක. සුපිරි👌

    මේකෙ ඉතුරු ටික කරල පෙන්නුව නං හිතන්න කැපෑසිටි එකක් නැති තැරි මෝඩ සිලින්ඩර් පොහොට්ටු සන්ධාන බයියන්ට තේරුම් ගන්න තිබුණා වල ළඟට ඉත්තන්ව ගෙනාපු එකේ වැදගත්කම. 😹
    මොනවද හුට්තො කියවන්නේ😂😂
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ලොකු අකුරෙන් පුක දෙන්නෙ ලොකුවටම රිදිච්ච උන් :lol:
    ලොල් ඔහොම තමා හැමදාම කියන්නෙ අන්‍තිමට බුරුතු පිටින් එලියට බහිනකොට දීපු එකෙක් නෑ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අඩෝ මුන් ටික මරු...

    මම මුන්ගෙ මියුසික් අහනවා... මුන්ගෙ මියුසික් චැනල් එක වයිරල් යන්නෙ නැති එක නම් හෙන අපරාදයක්...