Politician - Youtube Channel

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,496
    667
    113
    India
    YouTube-Logo.png

    හරි මෙහෙම හිතමු. උබ රටේ නම ගිය Politician කෙනෙක් .
    උබට තියනවා 50000 කට එහා Subscribers ඉන්න Youtube චැනල් එකක් .

    මොනවද Youtube Channel එකේ වැටෙන්න ඕන Content ?
    Political , News වගේ දේවල් ඇරුනම ??
    හලාගන යන්න බලන්න හොද අදහස් ටිකක් !

    මෝඩ මරිමෝල් අදහස් නම් එපා යාලුවනේ !

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,185
    25,329
    113
    හම්බ කරන විදිහ......තමයි. නගර සභාවේ එවුනුත් V8 පදින්න පුලුවන් තරම් මේ ක්‍රමය සාර්තකයි.
     
    • Like
    Reactions: D_Mad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Oya wiwastawa gana
    Rata wada karana widiya
    Ube ideas rata gana
    Interviews gatta ewa
    Aluth project karana ewa
    Uba parliment eke kata karana ewa
    Tawa oya diplomats ewun ekka karana sakachcha
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,496
    667
    113
    India
    Oya wiwastawa gana
    Rata wada karana widiya
    Ube ideas rata gana
    Interviews gatta ewa
    Aluth project karana ewa
    Uba parliment eke kata karana ewa
    Tawa oya diplomats ewun ekka karana sakachcha

    Thanks Mchn ! Mewa nam denatama karan yanawa. alutma widiye ideas nadda ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    රටේ තියන trending ප්‍රශ්න වල ට පිළිතුරු හරි, ඒ පිළිබඳ ඔයාගෙ මතය.
    Ex. Government eke nan mkk hari decision ekk gattama eka hodada narakada, oya opposition eke nan mokakata hari wirudda wunama ai wirudda kyala, මඩ natuwa. Facts ekka videos.