Politics threads

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිරාවට. හැබැයි වැදගත් ත්‍රෙඩ් වලට ඇවිත් කෙහෙවලු පටලවා ගන්න එකත් නවත්වන්න වෙයි. ඒක තමයි අසික්කිතම වැඩේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,741
    113
    සිරාවට. හැබැයි වැදගත් ත්‍රෙඩ් වලට ඇවිත් කෙහෙවලු පටලවා ගන්න එකත් නවත්වන්න වෙයි. ඒක තමයි අසික්කිතම වැඩේ.
    If they cannot learn to accept/respect another persons opinion they deserve to be put in their own cage (section) and isolated from others. You cannot put animals and civilized people in the same place.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕව කතා කරල වැඩක් නෑ බං. හොදම වැඩේ මේකට එන එක අඩුකරන එක / නෑවිදින් ඉන්න එක. මමත් ගිය අවුරුද්දෙන් පස්සේ ගොඩ කාලෙකින් ලගදි ආයේ ආවේ.

    මේකේ හොද මෙම්බර්ස්ලා ගොඩක් ඇක්ටිව් නෑ ඔය සීන් එක නිසා. අනික් අවුල තමා පොලිටිකල් ත්‍රෙඩ්ස් නැතත් හොද ත්‍රෙඩ්ස් අස්සේ හයිජැක් කරනව දේශපාලන වහල් පොන්නයො ටිකක් ..
     
    • Sad
    Reactions: NRTG and Rankira

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සිරාවටම මේක නම් මලම වදයක්
    @GTRZ
    Pls සහෝ මේකට මොකක් හරි කරන්න
    බනින ත්‍රෙඩ් දානවා දානවා එපා වෙලා දැන් නම් එලකිරිය
    ඉස්සර මෙච්චරම නැ මේවා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිරාවටම මේක නම් මලම වදයක්
    @GTRZ
    Pls සහෝ මේකට මොකක් හරි කරන්න
    බනින ත්‍රෙඩ් දානවා දානවා එපා වෙලා දැන් නම් එලකිරිය
    ඉස්සර මෙච්චරම නැ මේවා
    mukuth karanne ne ban.. mama eka paarak mod kenekta oka demma. u keewa , ehema aul aya innawanan ignore karala daanna. eka thama option eka kiala :lol: :lol: .meke kohoma thibba community ekakda issara :D
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,339
    113
    98
    හෝමාගම
    දාන දාන එවුන් බලලා ඉග්නොර් කරන්න තමා වෙන්නෙ
    එතකොට ටිකක් අඩු වෙනව

    හොද ත්‍රෙඩ් අස්සෙ ගොන පාට් දාන එක නන් ඉතින් නැති කරන්න බෑනෙ
     
    • Sad
    Reactions: NRTG