Poll :එළකිරි එකේ වැඩිම ඉන්නේ මොන වයසේ අයද?

Your Age Limit


  • Total voters
    32

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Poll :එළකිරි එකේ වැඩිම ඉන්නේ මොන වයසේ අයද?

    මචන්ලා Poll එකක් එක්ක ත්රේඩ් එකක් දාන හැටි ඉගෙන ගන්නත් එක්ක මේ ත්රේඩ් එක දැම්මේ .... මේක කලින් ගිහිල්ල තියෙනවද දන්නේ නැ ....

    ඒ උනාට කට්ටියම Poll එකක් දාලා යන්න :D :D :D :D


    PS: අවූ. 28, 29-30 කාණ්ඩයට ඇතුලත් වේ... :P:P:P:P
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අඩේ 28 ට හැලිලා නේ:sorry::sorry::sorry: ..... poll එකක් අයෙත් එඩිට් කරන්න බැරිද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    :( එහෙමද මචන්...? මම 28, ත් 29-31 කාණ්ඩයට ඇතුලත් වේ කියල නෝට් එකක් දැම්ම .... :D:D

    eka hodai nattam alut 1k open karala
    11.gif

    meka bump unot patalawenawane:baffled: