මට නම් හිතෙන්නේ රටේ ලොකු විදිහට sports වලට mentality එකක් හැදිලා නැති එක. පොඩි කාලේ ඉදන් studies වලට යොමු කරන්නෙත් sports වලින් හරි future එකක් හදාගන්න බැරි නිසානේ,
ඇයි ඉතින් හරි future එකක් හදාගන්න බැරි උනේ වෙන රටවල් වගේ.. අවුරුදු 76ක් තොපිලා පොල් ගෑවානේ එක එක වලව් කාරයොන්ට රටේ බලය දීලා..මට නම් හිතෙන්නේ රටේ ලොකු විදිහට sports වලට mentality එකක් හැදිලා නැති එක. පොඩි කාලේ ඉදන් studies වලට යොමු කරන්නෙත් sports වලින් හරි future එකක් හදාගන්න බැරි නිසානේ,



කියහාං බලන්න එකක්.. උදේ ඉඳන් රෑ වෙනකම් වසකෑම කවලා කවලා අපිට කොම්පැනිකාරයෝ... මොන ඔලිම්පික්ද අපිට ? කෝ food safety ?ජානමය දුර්වලතා
ඉහත සියල්ල, කියලත් එකක් දාපන්

