POLL - ලංකාව olympic වලට දුර්වල ඇයි?

මේකට හේතුව මොකක් කියලද ඕගොල්ලෝ හිතන්නේ (ලොකුවටම බලපාන්නේ)?

  • පහසුකම් මදි වීම

  • ජානමය දුර්වලතා

  • ක්‍රීඩාවට ලොකු උනන්දුවක් සමාජමය/ආකල්පමය වශයෙන් නැතිවීම

  • දේශපාලනය


Results are only viewable after voting.
Jul 28, 2024
10
14
3
මට නම් හිතෙන්නේ රටේ ලොකු විදිහට sports වලට mentality එකක් හැදිලා නැති එක. පොඩි කාලේ ඉදන් studies වලට යොමු කරන්නෙත් sports වලින් හරි future එකක් හදාගන්න බැරි නිසානේ,
 
  • Haha
Reactions: Kumbhakarna22

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ලපයා තාම ජනපති නොවුන නිසා... :yes: :yes: :yes:

    455003811_122153367566109854_2600900203315366030_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මට නම් හිතෙන්නේ රටේ ලොකු විදිහට sports වලට mentality එකක් හැදිලා නැති එක. පොඩි කාලේ ඉදන් studies වලට යොමු කරන්නෙත් sports වලින් හරි future එකක් හදාගන්න බැරි නිසානේ,
    ඇයි ඉතින් හරි future එකක් හදාගන්න බැරි උනේ වෙන රටවල් වගේ.. අවුරුදු 76ක් තොපිලා පොල් ගෑවානේ එක එක වලව් කාරයොන්ට රටේ බලය දීලා.. 🤭


    ⛔⛔⛔කලුසුද්දෝ එකතු වෙලා දේශීය දැනුමට පයින් ගැසීමත් ලොකු හේතුවක්..
    මොකද ? 👇 👇 👇


    ⭕ ක්‍රිඩකයෝ තෝරන්න කලින් ජානගත හැකියා සහ කුලය බලන්න ඔනේ. ඒක බලන්න පුලුවන් හොඳම ක්‍රමය වාසගම චෙක් කරන එක..

    ⭕ ඊට පස්සේ කේන්දරේ චෙක් කරන්න ඔනේ.. ඒකෙ ක්‍රිඩාවෙන් දිනන්න පුලුවන්ද කියලා සටහන් වෙලා තියනවා..

    ⭕ ඊට පස්සේ බලන්න ඕනේ ළමයා sports වලට කැමතිද කියලා...

    අන්න එහෙමයි ඔලිම්පික් දිනන්නේ..:yes::yes::yes:
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ජානමය දුර්වලතා
    කියහාං බලන්න එකක්.. උදේ ඉඳන් රෑ වෙනකම් වසකෑම කවලා කවලා අපිට කොම්පැනිකාරයෝ... මොන ඔලිම්පික්ද අපිට ? කෝ food safety ?🤭
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඉහත සියල්ල, කියලත් එකක් දාපන්

    ක්‍රීඩාවට ලොකු උනන්දුවක් සමාජමය/ආකල්පමය වශයෙන් නැතිවීම ?​


    ඒක පිලිගන්න බෑ.. මොකද සුසන්තිකාට අදටත් තියන පිලිගැනීම ඉතා ඉහලයි ලංකාවේ..:yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය ස්පෝට්ස් කරන උන්ට මාසෙ පඩියක් ලැබෙනව ද බං? උන් ජීවත් වෙන්න කොහොමද?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Kids depressed 1-5 grades due to scholar exam
    Grade 9/10/11 stuck with O/Ls
    then final years pretty brain fucked by A/Ls

    If you're going to do sports in this shit hole, you have to ditch education
    while there's students that do the both in rare cases, it's not for everyone

    I was in school dancing team (i know it's not a sport, lol) and parents stopped funds for that because of O/Ls :dull:
     
    • Like
    Reactions: SirimathMageSaki

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    හැම එකටම ජාන කේස් එක ලොකුවට ඕනි වෙන්නෙ නෑනේ බන්. වෙඩි තියන්න, ලස්සනට පීන්න තියෙන වගේ ඒවට. අපේ ස්පෝර්ට්ස් ගොඩක් ඒවා රට ඇතුලේ නෑ. තියෙන ඒවා ආසාවට කරන්න ගත්තට උට අනාගතයක් නෑ, අර සුසන්තිකා පෙන්ශන් එකක් ඉල්ලා කොච්චර ගේම ඇද්ද දයාසිරි ඇමති කාලේ. ඒකි කිව්වේ රස්සාවක් කරන්න පුලුවන් කාලේ දුවලා දැන් කොහොමද කන්නේ කියලා, ඇත්තනේ ඉතිං. ඕවා දකින දෙමාපියො ලමයෙක් ඕවාට දන්නේ නෑනේ. ෆේස්බුක් එකේ එකෙක් දාලා තිබුනා මේපාර මෙඩල් ගත්ත සමහරු උන්ගේ පරන රෙකෝර්ඩ්ස් එක්ක, ඒවගේ සමහර රෙකෝර්ඩ් වල ලංකාවේ සමකාලීන අය ඉස්සරහින් ඉන්දලා තියෙනවා, අන්තිමට ඇම්ම තියෙන උන්ට කන්නත් නෑ. හෝකි එහෙම තියෙන්නේ කොලබ විතරයිනේ ඉතිං කොහොමද මෙඩල්ස් ගේන්නේ