[POLL] Murali vs. Afridi

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇතුලට වරෙව්!

    30Murali-v-Afridi.ashx

    Australia cricket සයිට් එකේ poll එකක් දාලා තියෙනවා Greatest ODI Player All the time යටතේ මුරලිට ද අෆ්රිඩිට ද කැමති කියලා. අපේ මුරලිට vote එක දාපන් කට්ටියම ගිහින් නිකන් යන එකේ. දැනට මේකේ අෆ්රිඩි ඉදිරියෙන්. මුරලි එක කරමු කට්ටියම සෙට් වෙලා :D

    බම්ප් එකකුත් දාලා යන්න හමොටම් දකින්නත් එක්ක

    LINK: Click Here

    ප.ලි : මචන් මුරලි පරාදයි. දැන් ඉතින් ඕකේ සප් එක දෙන්න ඕනේ සනත් ටයි සංගක්කාරටයි මචන්. මේකේ හරි ලින්ක් එකක් හොයාගන්න බෑ බන් පිළිවෙලකට දෙන්න. හොයාගත්ත ගමන් දාන්නම්. යට තියෙනවා ෆොටෝ එකක් ඔය සයිට් එකේ එකේ තමයි කැපිච්ච එවුන් ඉස්සරහට ආපු සෙට් එක බලන්න පුළුවන්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගොන් වැඩ .... හොදම player කවුද කියල poll එකක් දාල හොයන්න පුලුවන්ද....:dull:

    අනිවා ඉන්දියන් එකෙක් දිනයි.... population එක වැඩි නිසා....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගොන් වැඩ .... හොදම player කවුද කියල poll එකක් දාල හොයන්න පුලුවන්ද....:dull:

    අනිවා ඉන්දියන් එකෙක් දිනයි.... population එක වැඩි නිසා....

    එහෙම වෙන්නේ නෑ , එහෙනං Dhoni ව කැපිල ගිහින් තියෙන්නේ .. සචින් කෝලි විතරයි උන්ගේ ඉතුරු වෙලා ඉන්නෙත්

    958024773A264E4CB3E3F4B0F2671E12.ashx

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    එහෙම වෙන්නේ නෑ , එහෙනං Dhoni ව කැපිල ගිහින් තියෙන්නේ .. සචින් කෝලි විතරයි උන්ගේ ඉතුරු වෙලා ඉන්නෙත්

    බලපන්කො උන්දෙන්නාගෙන් කෙනෙක් දිනන්නේ දිනන්නේ නැද්ද කියල... අන්තිමටිකේදී ඉන්දියන්කාරයෝ හිටු කියල වොටේ කරයි...:dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    බලපන්කො උන්දෙන්නාගෙන් කෙනෙක් දිනන්නේ දිනන්නේ නැද්ද කියල... අන්තිමටිකේදී ඉන්දියන්කාරයෝ හිටු කියල වොටේ කරයි...:dull:

    හරි ඉතින් උන් දෙන්න හොද players ලනේ කොහොමත් , උබ නිකන් කිව්වේ first round එකෙන් පස්සේ ඔක්කොම ඉන්දියන් කාරයෝ ඉන්නව වගේනේ එක බලන්නේවත් නැතුව , Dhoni , ganguly ,sewag කැපිල ගිහින් තියෙන්නේ , අසාදාරන විදිහට වෙලා නැනේ