POLO plan Tshirt ගන්න තැනක් කියන්න

chathura2012

Member
Mar 23, 2012
59
27
0
POLO plan Tshirt ගන්න තැනක් කියන්න

එම්බ්‍රොයිඩ් කරන්න අඩු ගානකට POLO ටී ශර්ට් ටිකක් ගන්න ඕනා.. මට දන්න කෙනෙක් කිය්නවද ගාන කීයක් විතර වෙයිද 15 ක් හෝ ඊට වඩා ගන්නවනම්