polwattacom

amasin.

Banned
Feb 20, 2013
205
35
0
මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ.

කට වහාපිය polwattacom මෝඩයා

.
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පෝරිසාදයා;14576468 said:
    මහමෙව්නාවට ආවඩන මෝඩයින්ට මේව තේරේයිද දන්නෙ නෑ..බොරු වාද විවාද වැඩක් නෑ...

    පෙර පින් තියෙන ප්‍රඥාව.ශ්‍රද්ධාව සමව තියෙන අය ඉබේම නියම නිවන් මගට යොමුවෙනවා..

    මෙන්න නියම රහතන් වහන්සෙලා ගෙ බණ...හැබැයි උඹලට නොතේරෙනව කියල හරි පාර දැනගෙන අනුන්ට පෙන්වන අයට ඇගිල්ල දික් කරල,බොරුවට කෑ ගහල වැඩක් නෑ..අහල බලල තේරුම් ගන්න බලපල්ල අමාරුවෙන් හරි...සීනි බෝල ලොසින්ජර බණ, බුදු රැස් පස්සෙ දුවල වැඩක් නෑ.

    identifier.jpg

    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි...

    http://archive.org/details/VenDankandeDhammaratanaThero

    ^^^^^^^ THIS^^^^^^^
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    මොළ සේදූ අඳ බාලයන් සමග තර්ක නොකරන්න.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    දර්මය විමසනවා නම් කුසලමුලයන් නේ දියුනුවෙන්න ඕන,ඒත් නොදැනුවත්වම අකුසල මුලයන් වැඩිදියුනු කරගන්නවා බොහො දෙනා,ශ්‍රාවක සඝරුවනට අපහාස කරලා කොතරම් අකුසල් රැස්කරගන්නවද?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    polwattacom & Gstar උබලා දෙදෙනාට හොද උපදේෂයක්.

    කෙසෙහෝ වේවා නැවතත කියන්න තියෙන්නේ, වෛරයෙන් වෛරය නොසන් සිදේ. මේක සනාතන ධර්මයක්.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පොල්වත්ත.කොම්, පෝරිසාදයා

    මචන් මහමෙව්නාව වටිනවා. ඒක හරි මගට ගන්න එකයි කරන්න ඕනෙ. මොකද එතන ඉන්නෙ ගොඩක් උගත් අය. මෙයාලට බණින්නේ නැතුව අවබෝධ කරලා දෙන්නයි ඕනෙ.

    Following are the Negative Reps given by the people who are in support of polwattacom fellow. It's not the REP that I am concern, the note placed with it. This clearly indicates polwattacom and their buddies mental state.

    reps_zps6bf86ff5.png

    I think you should consider Mahamevnawa. Just listen to dhamma talks on the following web site and use your own mind to contemplate before considering. Give some thoughts and see.......

    http://sinhala.mahamevnawa.lk/

    with metta

    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    නෙට් ලයිෆ් ඔබතුමාට යමක් වටහා හරි ආකාරව ගැනීමේ නොහැකියාව හින්ද වටේටම මඩ ගහන්න එපා සහෝදරයා. ඔය තරම් අටලොදහමේ කම්පා වෙන්න එපා. මේ ත්‍රෙඩ් එකට මට කව්රුහරි පුද්ගලයෙක් නෙගෙටිව් රෙප් එකක් එවල තියනවා පිරිමියෙක් අධෝ මුකය තමුන්ගේ අත්දෙකෙන් පළල කරගෙන පෙන්නගෙන ඉන්න ෆොටෝ එකක් එක්කම. එත් සහෝදරයා නිර්නාමිකව මට එවපු රෙප් එක කවුරු එව්වද කියල මම දන්නේ නැහැ. එහෙම කියල ඔබතුමාත් ඒ තරම් අසබ්ය මනුස්සයෙක් කියල මඩ ගහන තැනට මම වැටෙන්නේ නැහැ. ඔය තරම් පහලට වැටෙන්න එපා සහෝදරයා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අසපුවල ඉන්නෙ නිගන්ඨයො… බුදු දහම රකින නිල නොලත් පොලීසිය අපි

    භික්ෂූන් වහන්සේලා සම්මාදමේ යාම වහාම අත්හිටවිය යුතු බවත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් අවශ්‍ය බවත් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගල්ගොඩ අත්තේ ඥනසාර හිමියෝ සදහන් කරති.

    ‘තායිලන්තයේ බුදු දහම ආරක්ෂා කිරීම සදහා වෙනමම පොලීසියක් තියනවා. අපිට හැමදාමත් හොරු අල්ලන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි.’ යැයිද උන්වහන්සේ පැවසුවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට සාභාගීවෙමිනි.

    ‘බොදු බල සේනා ජාලය පිහිටුවීමේ පරමාර්ථ 12න් එකක් වුණේ මේ ශාසනයට වින කටින කදපණුවන් ඉවත් කිරීමයි. ක‍්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 400 ක් පමණ මේ වන විට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වෙනවා. ඔවුන් බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරනවා.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ කියලා තියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා. නමුත් වර්තමානයේ එවැනි ආරක්ෂාවීමක් සිදුවෙනවාද කියලා ගැටලූවක් තියෙනවා.

    මතට තිත තියන ආණ්ඩුවට සම්බන්ධ එක් ඇමතුවරයෙකුට අද බාර් 48ක් තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නීති හදාපියව් කියලා අපි වගකිව යුතු බලධාරීන්ට කියනවා. මෙම ගැටලූ විසදුම සදහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්මක් අවශ්‍යයි. අසපුවල වැඩ ඉන්නේ නිගණ්ඨයො. අපි ඒ අයට එරෙහිවත් ඉදිරියේදී කටයුතු කරනවා.

    එසේම ඉදිරියේදී විචිත‍්‍ර ධර්මකථික හාමුදුරුවන් වහන්සේලා වශයෙන් පෙනී සිටිමින් ශාසනයට ගැටලූකාරී තත්ත්වයක් ඇති කරන භික්ෂූන් වහන්සේලා සදහාද කටයුතු කිරීමට සූදානම් බවද උන්වහන්සේ සදහන් කළහ.

    ඔන්න මම නෙවෙයි මේ කියන්නේ හොඳේ. මේක කියන්නේ බොදුබලසේනාවේ ප්‍රධානියෙක්.

    මෙන්න ලින්ක් එක.
    http://lankacnews.com/sinhala/main-news/91313/
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නෙට් ලයිෆ් ඔබතුමාට යමක් වටහා හරි ආකාරව ගැනීමේ නොහැකියාව හින්ද වටේටම මඩ ගහන්න එපා සහෝදරයා. ඔය තරම් අටලොදහමේ කම්පා වෙන්න එපා. මේ ත්‍රෙඩ් එකට මට කව්රුහරි පුද්ගලයෙක් නෙගෙටිව් රෙප් එකක් එවල තියනවා පිරිමියෙක් අධෝ මුකය තමුන්ගේ අත්දෙකෙන් පළල කරගෙන පෙන්නගෙන ඉන්න ෆොටෝ එකක් එක්කම. එත් සහෝදරයා නිර්නාමිකව මට එවපු රෙප් එක කවුරු එව්වද කියල මම දන්නේ නැහැ. එහෙම කියල ඔබතුමාත් ඒ තරම් අසබ්ය මනුස්සයෙක් කියල මඩ ගහන තැනට මම වැටෙන්නේ නැහැ. ඔය තරම් පහලට වැටෙන්න එපා සහෝදරයා.

    ඔබ තුමාට ස්වාමින්වහන්සේ කෙනෙකුට නිඝන්ට කියා මඩ ගහන්න පුලුවන්නම්, ගිහියෙකුට මඩ ගහන එක ගැන කුමන කාතාද ?

    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබ තුමාට ස්වාමින්වහන්සේ කෙනෙකුට නිඝන්ට කියා මඩ ගහන්න පුලුවන්නම්, ගිහියෙකුට මඩ ගහන එක ගැන කුමන කාතාද ?

    .

    මම ස්වාමින් වහන්සේලාටනම් කවර කිසිම දවසකවත් නිඝන්ටය කියල අපහාස කරලනම් නැහැ. බොදුබල සේනාවෙනුත් ඔන්න ඒ කතාවම කියල තියනවා. නෙට්ලයිෆ් දැන් ඉතින් ඔබතුමාට ගලගොඩ ඇත්තේ හාමුදුරුවො ගැනත් ත්‍රෙඩ් එකක් අරිමුද මේ ත්‍රෙඩ් එක වගේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම ස්වාමින් වහන්සේලාටනම් කවර කිසිම දවසකවත් නිඝන්ටය කියල අපහාස කරලනම් නැහැ. බොදුබල සේනාවෙනුත් ඔන්න ඒ කතාවම කියල තියනවා. නෙට්ලයිෆ් දැන් ඉතින් ඔබතුමාට ගලගොඩ ඇත්තේ හාමුදුරුවො ගැනත් ත්‍රෙඩ් එකක් අරිමුද මේ ත්‍රෙඩ් එක වගේ.

    :lol::lol::lol::lol::lol::lol:

    ඔකිවිවේ හාමුදුරුවේ ඉන්නේ උසාවියේ කියා මතම නැද්ද.
    කොයි උසාවියේද?

    .
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    polwattacom & Gstar උබලා දෙදෙනාට හොද උපදේෂයක්.

    කෙසෙහෝ වේවා නැවතත කියන්න තියෙන්නේ, වෛරයෙන් වෛරය නොසන් සිදේ. මේක සනාතන ධර්මයක්.

    .

    @ netlife007 -කිසියම් ආයතනයක්, හා පින්වත් ස්වාමින්වහන්සේ නමක් මුවාවෙන් පුද්ගලික මතයන් පලකිරීමෙන් ඔබද වැලකී සිටින්න
     
    • Like
    Reactions: Gstar

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    @ netlife007 -කිසියම් ආයතනයක්, හා පින්වත් ස්වාමින්වහන්සේ නමක් මුවාවෙන් පුද්ගලික මතයන් පලකිරීමෙන් ඔබද වැලකී සිටින්න

    Comply, and we'll take the advise into consideration.

    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔකිවිවේ හාමුදුරුවේ ඉන්නේ උසාවියේ කියා මතම නැද්ද.
    කොයි උසාවියේද?

    .

    උසාවියේ පාර්ලිමේන්තුවේ සහ වෙළඳ ව්‍යාපාරික තනතුරු දරමින් ගිහියෝ විදිහට ඉන්න ඕන බහුතරයක් අපේ කරුමෙට චීවරධාරීන් වෙලා . ඒකෙන් අපිට කාරනා තුනකින් අවාසි වෙනවා. එකක්නම් නිරන්තරයෙන් හැම අතින්ම අසාධාරණයට ලක්වෙන දුප්පත් මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අවංකව ඕනෑකම තියන මේ උදවිය චීවර හින්ද සීමාවක හිරවෙලා. අනික් කාරනාවනම් අසරණ මිනිස්සු සංසාරෙන් එතෙර කරවන්න හිතාගෙන පැවිදි උන උදවිය රට කරවන්න යන හින්ද අසරණ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කෙනෙක් නැති වෙලා. අනෙක් කාරනාව තමයි හාමුදුරුවරු උසාවි පාර්ලිමේන්තු වැඩියාම හරියට බණක් දහමක් හරියට නොදන්නා චීවරධාරීන් අසපු කියල චීවරධාරී ගෘහ කර්මාන්තයක් ආරම්භ කරගෙන අසරණ මිනිස්සු මෝඩයෝ කරනවා .

    මෙන්න මේ කොට්ඨාශය මම හඳුන්වන්නේ හාමුදුරුවරු කියලයි. ගරුතර සංඝරත්නය මීට වඩා ගොඩක් වෙනස්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
    මේ වපුරන්නේ වයිරය නොවේද?
    ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?
    බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
    මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.
    දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ශ්‍රී මහා බෝධියට , රුවන්වැලි සෑයට යන්න කියපු දේ හැරෙන්න අනික් සියලුම දේ අවිඥානිකයි .
    සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???
     
    දෙරණ

    Member
    Mar 7, 2013
    69
    12
    0
    මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
    ?

    ඔය මහත්මයා මොකද මෙ වචනයක් අල්ලගෙන මෙච්චර උඩ පනින්නේ.......ඒ වචනය එතරම්ම රිදුනද ඔබ තුමාට.........මේ ස්වාමින් වහන්සේගේ වැරදි අඩුපාඩුම හොය හොය ඉන්න අදහසීන් ඉවත් වෙලා තමන්ගේ සසර දිගු කරගන්නේ නැතුව:no:,ඔය මහත්මයා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න තම කාලය කැපකලොත් හොදයි නේද?:yes:
    මොකද මහත්මයාට බොහො ඇසු පිරූ දැනුම ඇති බව පේනවා......:yes::yes:(නැතිනම් තම ජීවිතයේ බොහො කාලයක් දර්මය වෙනුවෙන්ම කැපකරපු , බොහෝ සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අදහස් මේ අකාරයට සැහල්ලුවට ගන්නේ නැති බව මට හැගුනා:confused::confused:)

    මේ වපුරන්නේ වයිරය නොවේද?

    එතකොට ඔය මහත්මයා මේ ස්වාමින් වහන්සේ සම්බන්දයෙන් පතුරවන්නේ කුමක්ද?:confused:මෙත් වැඩීමද?:confused::confused:

    ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?

    දැන් ගෙවෙන්නේ බු. ව 2556 නෙද මහත්මයා......ඒ කියන්නේ මෙක තව වර්ශ 2994 රැකබලාගන්න ඕන නෙද?:rolleyes:

    බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
    මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.

    හප්පා ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දහම් වැඩපිලිවෙල පුරාවටම කියල තියෙන්නේ මේකද?:shocked:
    බුදුරජානන් වහන්සේගේ දර්මය කියලම නැද්ද?:shocked:
    සමහරවිට අපේ මහත්තයා,මේ කරුනු ටික ,අද අපේ රටේ පවතින තත්වය සම්බන්දයෙන් මෙ ස්වාමින් වහන්සේ පුද්ගලිකව කරුනු දැක්වීමක් වෙන්න බැරිද?:yes:

    (වැරදි අඩුපාඩු හොයන අදහස නිසාම, අපේ මහත්මයාට එක නොවැහටුනාවත්ද?:confused::confused::confused:)

    සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???

    එක නේ බලන්න අනිත්‍ය ගැන ඔයතරම් දන්න අපේ මහත්තය වගේ අය:yes::yes:,මොකටද මේ ස්වභාවයන්ට මෙ තරම් ගැටීමක් ඇතිකරගන්නේ:no:,මොකද මේ ස්වභාවයනුත් අනිත්‍ය දර්මය තුල ක්‍රියාත්මක වෙන නිසා......වෙනස්වෙමින් යනවා......නේ,අවශ්‍ය වෙන්නේ අපි තුල සිහිය දියුනුකරණ එක නෙද මහත්මයා?;)(එක නොතෙරුනා වගෙ මහත්මයා ලාභ සත්කාරයන් පසුපස යන්නේ නෑ කියල නම් මට හිතෙනවා:rolleyes:)

    අපේ මහත්මයා හොද
    සිංහල ලේ තියන කෙනෙක් නේද?:yes::yes::yes:
    මෙන්න මේකත් බලන්නකෝ..........