Poly Bubble Mailers Packaging ගන්නේ කොහෙන්ද?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Poly Bubble Mailers Packaging ගන්නේ කොහෙන්ද?

    මචන්ලා අර Ebay එකෙන් පොඩි පොඩි items එද්දී මෙන්න මේ වගේ cover එකකනේ දාල එවන්නේ,
    41lggeh0sLL._SL500_AC_SS350_.jpg


    Poly Bubble Mailers කියලලු කියන්නේ, ඔන්න ඕවා wholesale prices වලට ගන්න ලංකාවේ තැනක් තියෙනවද? කීයක් විතර වෙනවද?