Frame එක ගහන එකනෙ අමාරු වැඩේ. පොලිතීන් / Insect net දාන එක නම් අපිටම හරි කරගන්න පුළුවන්.ස්ලැබ් එකක් උඩ iron frame එක ගහල තියෙන්නේ පොඩියට (5 * 16)
මේකේ roof එකයි වටේ cover කරන්නේ කොහොමද බන්?
Slab ekak uda tikak rasne wedie ne ban, ekayi case ekayoutube තියනව නේ බන් ගොඩක් විස්තර
වහලට පොලිතින් එක . වගේ නෙට් එක. නේ ?
ඉතින් ඇතුලේ අර කළු දැල් දැම්මම හරි නේ ? නම මතක නෑSlab ekak uda tikak rasne wedie ne ban, ekayi case eka
Malabe, yes podi ekakuba inne koheda? 5* 16 feet da?
nea ban, gedarata one ewa poddak hadaa ganna. mama wawana seen walata interested.Ado ado nai miris hadanna neda ynne
usa kohomada ban?Malabe, yes podi ekak
8 feet machanusa kohomada ban?
roof ekata difused polythene gahapan. m*m 700 k wage wei. manala one gana calculate kara ganna.
wateta insect proof net eka gahanna. rasne wadinam roof eke mada net eken theeruwak aye yawanna mahala hari. eka cover wenna aye udin podi polythine roof ekak yawanna. mokada hot air yanne udata. eka yanna one udinmai. polythene eka sampurnen thibboth radenawane hot air athule.
slab uda rasne wadi hinda mokak hari mewagen method ekak try karanna wenawa rasne adu karanna.8 feet machan
Ela machan, thanks
2 & 3 therennene nea banslab uda rasne wadi hinda mokak hari mewagen method ekak try karanna wenawa rasne adu karanna.
1.roof eke udinma net theeruwak yawanna
2.kiyath dathi type ekata gahanna
3. mist use karanna(leda hadenawa wadilu eka use karaddi)
අව්ව වැඩිය අවශ්‍ය නැති බෝගයක් නම්, ටනල් එකට උඩින් shade net එකක් ගහපන්.උඹ ටනල් එකේ දෙපැත්ත ඕපන් තියපන්.
රස්නෙ අඩු කරන්න හොදම ක්‍රමයක් තියෙනවා උඹ ෆ්‍රේම් එක ගහලා නිසා පොඩි වෙනසක් කරන්න වේවි
Natural Ventilation Augmented Cooling (NVAC) මේ මෙතඩ් එකේ විදියට වහල ගහපන්.
ඒ එක්කම හොදට ස්ලැබි එකට හයි කරපන්. හුලගට ගහගෙන යනවා rooftop නිසා.
![]()
------ Post added on Jul 28, 2024 at 11:15 AM