Polytunnel එකක් හදන්නේ කොහොමද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ස්ලැබ් එකක් උඩ iron frame එක ගහල තියෙන්නේ පොඩියට (5 * 16)

    මේකේ roof එකයි වටේ cover කරන්නේ කොහොමද බන්?
     
    • Like
    Reactions: eksudda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    ස්ලැබ් එකක් උඩ iron frame එක ගහල තියෙන්නේ පොඩියට (5 * 16)

    මේකේ roof එකයි වටේ cover කරන්නේ කොහොමද බන්?
    Frame එක ගහන එකනෙ අමාරු වැඩේ. පොලිතීන් / Insect net දාන එක නම් අපිටම හරි කරගන්න පුළුවන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Malabe, yes podi ekak
    usa kohomada ban?
    roof ekata difused polythene gahapan. m*m 700 k wage wei. manala one gana calculate kara ganna.
    wateta insect proof net eka gahanna. rasne wadinam roof eke mada net eken theeruwak aye yawanna mahala hari. eka cover wenna aye udin podi polythine roof ekak yawanna. mokada hot air yanne udata. eka yanna one udinmai. polythene eka sampurnen thibboth radenawane hot air athule.
     
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    usa kohomada ban?
    roof ekata difused polythene gahapan. m*m 700 k wage wei. manala one gana calculate kara ganna.
    wateta insect proof net eka gahanna. rasne wadinam roof eke mada net eken theeruwak aye yawanna mahala hari. eka cover wenna aye udin podi polythine roof ekak yawanna. mokada hot air yanne udata. eka yanna one udinmai. polythene eka sampurnen thibboth radenawane hot air athule.
    8 feet machan

    Ela machan, thanks
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    8 feet machan

    Ela machan, thanks
    slab uda rasne wadi hinda mokak hari mewagen method ekak try karanna wenawa rasne adu karanna.
    1.roof eke udinma net theeruwak yawanna
    2.kiyath dathi type ekata gahanna
    3. mist use karanna(leda hadenawa wadilu eka use karaddi)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    2. "kiyath dathi " kiyala roof type ekak thiyenawa.
    3. wathura mist ekak ganata ena pressure eken athule samaharu use karanawa.
     
    • Like
    Reactions: Nelza

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹ ටනල් එකේ දෙපැත්ත ඕපන් තියපන්.

    රස්නෙ අඩු කරන්න හොදම ක්‍රමයක් තියෙනවා උඹ ෆ්‍රේම් එක ගහලා නිසා පොඩි වෙනසක් කරන්න වේවි

    Natural Ventilation Augmented Cooling (NVAC) මේ මෙතඩ් එකේ විදියට වහල ගහපන්.

    ඒ එක්කම හොදට ස්ලැබි එකට හයි කරපන්. හුලගට ගහගෙන යනවා rooftop නිසා.

    70161e4e2a15e11afcf058398e1707c9.jpg

    ------ Post added on Jul 28, 2024 at 11:15 AM

    අව්ව වැඩිය අවශ්‍ය නැති බෝගයක් නම්, ටනල් එකට උඩින් shade net එකක් ගහපන්.
    ------ Post added on Jul 28, 2024 at 11:16 AM
     
    • Like
    Reactions: Nelza