ponnaya apahu hath pole gaagena.....

vpnsokka

Banned
Sep 5, 2017
202
34
0
අනේ අම්මපා මෙහෙමත් පොන්න වෙස පව්ලක් :yes::yes::yes:

21752341_356735988088701_6617124620807603399_n.jpg
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ හුකේ නන්නානේ කිව්වලු
    ඔය පඹය ගැන ලියපු පොත් කියවන්නෙ කවුද? :lol::lol::lol:

    :D

    Potha purama thiyenne kehel kolen kaka paththara balapu seen lu :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕක සල්ලි දීලා අරන්ද කියවන්න වෙන්නේ නෑත්නම් නිකන් දෙනවද බන්. කවුද බන් මුන් ගෑන ලියන පොත් සල්ලි දීලා කියවන්නේ.
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හෑම වේස බල්ලම එක වගේ.

    සුනිල් මාදව නම් සල්ලි වලට ඔය වගේ වෑඩක් කරයි කියල මම හිතන්නේ නෑ. කොහොම හරි වෙන කවුරු හරි තමා අනිවා ලියන්න ඈත්තේ.

    ඕවා මොනවද බන් ලන්කාවේ. නාමල්යා ලෝ කොලේජ් එකේ වාර්තාවකුත් තිබ්බේ කාමරේ ඉදන් ලියලා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    තාත්තා ලොකු පුටුවට ගියහම ලෝ ඔස්තාර්ලා, මහා දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, අභීත රණවිරුවෝ විදියට උන්ගේ දුවල පුතාල ඉස්සරහට එනවට ඊර්ෂ්‍යාව අඩුකුලේ පර හැත්ත කරන චෝදනා - ජනාධිපති මගඩි අංශයේ නිවෙදෙනයක්...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    තාත්තා ලොකු පුටුවට ගියහම ලෝ ඔස්තාර්ලා, මහා දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, අභීත රණවිරුවෝ විදියට උන්ගේ දුවල පුතාල ඉස්සරහට එනවට ඊර්ෂ්‍යාව අඩුකුලේ පර හැත්ත කරන චෝදනා - ජනාධිපති මගඩි අංශයේ නිවෙදෙනයක්...

    ඔවු rocket scientist ල වෙන්නත් පුලුවන්. එහෙම නොවුන අයත් ඉන්නවා. චන්ද්‍රිකාගේ ලමයි, D B විජේතුන්ගගේ ලමයා, J Rර්‍ ගේ ලමයා වගේ අය. ඒ අතින් රනිල් ගෑන නම් බය වෙන්න දෙයක් නෑ :P