Ponography බලන un අපායේ යනවා ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චේතනාව තමයි කර්මය වෙන්නෙ

    කාමයට ගිජුකමින් ඉඳලා, ඒ අනුව අවසාන සිත සකස් වෙලා පහළ ලෝක වල උපදින්න පුලුවන්.
    විනය පිටකේ බැලුව නම් ඒ කාලේ සාදුලා කරපු දේවල් දැක්කම මේ මොනවද කියල හිතෙනවා ☝️ :-D
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විනය පිටකේ බැලුව නම් ඒ කාලේ සාදුලා කරපු දේවල් දැක්කම මේ මොනවද කියල හිතෙනවා ☝️ :-D
    දුස්සීල භික්ෂූන් කරපු දේවල් අපිටත් කරන්න කියලා තියෙන තැනත් පෙන්නුවා නම් වටිනවා. 🤷

    ඒ කාලෙ භික්ෂුවක් බුදුරජාණන් වහන්සේව මරන්නත් ලොකු උත්සාහයක් ගත්තා. ඉතිං අපි ආදර්ශයට ගන්න ඕනෙ ඒ අයවද? 🤷
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුස්සීල භික්ෂූන් කරපු දේවල් අපිටත් කරන්න කියලා තියෙන තැනත් පෙන්නුවා නම් වටිනවා. 🤷

    ඒ කාලෙ භික්ෂුවක් බුදුරජාණන් වහන්සේව මරන්නත් ලොකු උත්සාහයක් ගත්තා.
    අපිට කරන්න කියල කෙලින්ම කියපු දේවල් බොහොම අඩුයි නේද? නොකරන්න කියපු දේවල් නම් ගොඩක් තියෙනවා.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්සර වයිෆ් ඕව කියල බය කරන්න හැදුව.. අපි සැලෙයි 😂😂
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Mental neurological problems Enawa kiyala nam dannawa, habbai අපායේ යනවා ද?
    යනව යවනව නෙමෙයි යන්න පාර හදාගන්නව... Neuro case කියන්නේ මැරෙණ වෙලාවට හොඳ සිහියෙන් ඉන්න පුළුවන් ද
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපිට කරන්න කියල කෙලින්ම කියපු දේවල් බොහොම අඩුයි නේද? නොකරන්න කියපු දේවල් නම් ගොඩක් තියෙනවා.
    කරනවා නම් කරන්න දේවල් ඕනෙ තරම් තියෙනවා. 👇
    Screenshot_20230210-172510_Chrome.jpg


    (ඔය සංයුත්ත නිකායේ "මහා වර්ගය" කියන කොටස)
    https://tripitaka.online
    https://tipitaka.lk/
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ජැව් බැලුවොත් යන්නෙ නෑ නේද ?? ඒවගෙ කොටු දාලනෙ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: War Fighter

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ඔව්.. අපායේ ගිහින් බලපු video වල විදිහටම යමපල්ලෝ උබට කරනවා..

    උබ gangbang නම් නිතර බලන්නේ, යමපල්ලෝ උබට gangbang කරනවා..

    හෝමෝsex ඒවා බැලුවොත් යමපල්ලෝ උබටත් ඒක ම කරනවා..

    Cuckold ඒවා බැලුවොත් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. එහෙම එවුන්ට යමපල්ලෝ උන්ගේ ගෑණු ගෙනත් දෙනවා..
    Dan ohoma kiyala meke un digata harahata cuckold ewa balanna gani 😂 passe unge ganuntat apita tamai hukanna wenne