Ponography බලන un අපායේ යනවා ද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    එක කියන්න බෑ... ආනන්තර්ය පාපකර්ම වලින් මෙහා පවු කරත් පින, වීර්ය වගේ දේවල් තියෙනවනම් ධර්මය අවබෝදකරගෙන සෝවාන් වගේ මගපල ලබන්න පුළුවන්.
     
    • Like
    Reactions: War Fighter

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,648
    6,963
    113
    United States
    download.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චේතනාව තමයි කර්මය වෙන්නෙ

    කාමයට ගිජුකමින් ඉඳලා, ඒ අනුව අවසාන සිත සකස් වෙලා පහළ ලෝක වල උපදින්න පුලුවන්.
    අවසාන සිත අනුව තමා ඊලඟ භවය තීරණය වෙන්නෙ (y)
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕවා ඇත්ත නම් ඉන්ද්‍රේ වගේ පොරවල් වලට මනුස්ස ආත්මයක් ලැබෙන්නැ සසර පුරාවට...
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අවසාන සිත අනුව තමා ඊලඟ භවය තීරණය වෙන්නෙ (y)
    👍
    අවසාන සිතත් එක හේතුවක්.
    මව, පියා මරපු කෙනෙක් ඉන්නවා නම් එයාගෙ ඊළඟ භවය මේ වෙනකොටත් තීරණය වෙලා ඉවරයි. (ආනන්තරීය පාප කර්ම කරපු අය)
     
    • Like
    Reactions: kinkon

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Bosa mn danne mechcharai. Apita jeewath wenna thiyenne podi kalayai. Ithinn e podi kaleth eelada athme gana hitha hitha inna ekada hoda nattan me life ek enjoy krl marena ekd hod. Mn danne nah ithing oyalage personal preferences monad kiyl. Mn nm kiyanne life ek thiyenne enjoy krnna ek nisa wadiya hitanna ep
     
    • Like
    Reactions: ITGuy25

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    තාම ඒ ලෙවල් පන්ති පටන්ගත්තෙ නැද්ද පුතා?

    මේ නිකන් ඉන්න දවස් ටිකේ සොකඩෙම හොල්ල හොල්ලා ඉන්නේ නැතුව මොකක් හරි ගෙදර දොරේ වැඩකුත් කරන්න. එතකොට ඔහොම ප්‍රශ්න එන්නේ නෑ.

    ඉස්සරහට ක්ලාස් එකේදිවත් කෙල්ලෙක් සෙට් කරගන්න කොහොමහරි. නැත්තම් ආගමයි ලිංගිකත්වයයි පටලගත්තම හරි ප්‍රශ්න පුතේ. ඊලඟ ත්‍රෙඩ් එක දාන්න එහෙම එපා පුර පෝයට ට්‍රැක්ටර් පැද්දට කමක් නැද්ද කියලා ඕන්.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තාම ඒ ලෙවල් පන්ති පටන්ගත්තෙ නැද්ද පුතා?

    මේ නිකන් ඉන්න දවස් ටිකේ සොකඩෙම හොල්ල හොල්ලා ඉන්නේ නැතුව මොකක් හරි ගෙදර දොරේ වැඩකුත් කරන්න. එතකොට ඔහොම ප්‍රශ්න එන්නේ නෑ.

    ඉස්සරහට ක්ලාස් එකේදිවත් කෙල්ලෙක් සෙට් කරගන්න කොහොමහරි. නැත්තම් ආගමයි ලිංගිකත්වයයි පටලගත්තම හරි ප්‍රශ්න පුතේ. ඊලඟ ත්‍රෙඩ් එක දාන්න එහෙම එපා පුර පෝයට ට්‍රැක්ටර් පැද්දට කමක් නැද්ද කියලා ඕන්.
    Ol
     
    • Haha
    Reactions: EdNygma