Pork නැත්තේ ඇයි??

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපේ රටේ Global Food Chains(Pizza Hut, McDonnelds, Burger King වගේ ඒවා) Pork විකුනන්නේ නෑ, ඇයි ඒ? හලාල් නිසාද? වෙන හේතුවක්ද? කතා කරලා උන්ගෙන් අහපල්ලා.

    මුස්ලිම් උන් නොකෑවට අපි කනවානේ. Global food chain හැම එකම Europe වල Pork offer කරනවා, උන්ගෙන් අහපල්ලා ඇයි ලංකාවේ විතරක් නැත්තේ කියලා. :nerd::nerd:

    එක පට්ට අසාධාරණයි. හරක් මස් විකුනනවා නම් ඌරු මස් විකුනන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ. මොකද ලංකාවේ තාම හින්දු උන් වැඩියි මුස්ලිම් උන්ට වඩා. අපි මේ ගොන් පාර්ට් එකට ඔලුව නවන්න අවශ්‍ය නෑ, අමාරු වැඩක් නෙවෙයි, සතියකට සැරයක් වගේ ඔය කඩවල් වලින් අහපල්ලා. මේක අපි කාගේත් අයිතිය වෙනුවෙන්. :cool::cool:

    PS: මේක ජාතිවාදයක් නෙවෙයි. හැම රටේම විකුණන Pork ලංකාවේ නැත්තේ ඇයි කියල අපිත් දැන ගන්න එපයි. උන් හිතනවද දන්නේ නෑ මේක මුස්ලිම් රටක් කියලා. රටේ බහුතරේ ඌරු මස් කන අපි බව කාට කාටත් පෙන්නමු. ;);)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔච්චර කියව කියව ඉන්න එකේ බිස්නස් එක පටන්ගනින්කෝ. මේවා තමයි ආශිර්වාද ගොඩ යන මිනිස්සුන්ට
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ රටේ Global Food Chains(Pizza Hut, McDonnelds, Burger King වගේ ඒවා) Pork විකුනන්නේ නෑ, ඇයි ඒ? හලාල් නිසාද? වෙන හේතුවක්ද? කතා කරලා උන්ගෙන් අහපල්ලා.

    මුස්ලිම් උන් නොකෑවට අපි කනවානේ. Global food chain හැම එකම Europe වල Pork offer කරනවා, උන්ගෙන් අහපල්ලා ඇයි ලංකාවේ විතරක් නැත්තේ කියලා. :nerd::nerd:

    එක පට්ට අසාධාරණයි. හරක් මස් විකුනනවා නම් ඌරු මස් විකුනන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ. මොකද ලංකාවේ තාම හින්දු උන් වැඩියි මුස්ලිම් උන්ට වඩා. අපි මේ ගොන් පාර්ට් එකට ඔලුව නවන්න අවශ්‍ය නෑ, අමාරු වැඩක් නෙවෙයි, සතියකට සැරයක් වගේ ඔය කඩවල් වලින් අහපල්ලා. මේක අපි කාගේත් අයිතිය වෙනුවෙන්. :cool::cool:

    PS: මේක ජාතිවාදයක් නෙවෙයි. හැම රටේම විකුණන Pork ලංකාවේ නැත්තේ ඇයි කියල අපිත් දැන ගන්න එපයි. උන් හිතනවද දන්නේ නෑ මේක මුස්ලිම් රටක් කියලා. රටේ බහුතරේ ඌරු මස් කන අපි බව කාට කාටත් පෙන්නමු. ;);)

    කතාව ඇත්ත මචන් . මම ඉස්සර ගෙදර ගාව තිබ්බ pizza hut එකකින් මාසෙකට දෙතුන් පාරක් කෑවා . 2007 වගේ. උන්ගේ pizza එකක් තිබ්බා bacon දාලා දෙන පට්ට රසයි . හැබැයි දවසක් යනකොට ඒ pizza එක නැති කරලා . එතන වැඩ කරන එකා හලාල් කතාවක් කිව්වා . මට ලොකුම අවබෝධයක් තිබ්බේ නෑ හැබැයි මම දැනන් හිටියා ඕක තම්බින්ට සම්බන්ද දෙයක් කියලා . ඊට පස්සේ වැඩිය ගියෙත් නෑ .
    ඒවුනාට අනික් රටවල් වල ඔහොම සීන් නෑ . ලංකාවේ ඉන්න ඌරන්ගේ ගැටයක් . ඕවට දැන්ම විරුද්ද වෙන්න ඕනේ .
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ලන්කවෙ සින්හල මිනිස්සු ගෑනු ඔනෙ තරම් ඉන්නව උරු මස් ගෙඩෙට්ට ගෙන්න බය කන්න හොද නැති, උරු මස් කන එවුන් දිහා යකෙක් දිහා බලන විඩිහට බලන එවුන්.සමහරු උරු මස් ඉදෙන ගෙදරකට ගොඩ වෙන්නෙවත් නැ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ඒ ටයිප් උන් පීස හට් බර්ගර් කින් ලොවෙත් යන්නෙ නෑ

    ඒ නිසා ගොං ලොජික් නොදා ඉදින්

    ප්‍රශ්නෙ පැහැදිලිනෙ ?

    සේරම දන්නවනෙ ඇයි පෝක් නැත්තෙ කියල
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඒ ටයිප් උන් පීස හට් බර්ගර් කින් ලොවෙත් යන්නෙ නෑ

    ඒ නිසා ගොං ලොජික් නොදා ඉදින්

    ප්‍රශ්නෙ පැහැදිලිනෙ ?

    සේරම දන්නවනෙ ඇයි පෝක් නැත්තෙ කියල

    Yako man dannawa uba kiyanne hambayo handa kiyalane.ape gon haththakuth innawa ban ara type eke ewun.ekai kiwwe.nathuwa arunwa sudda karanna nemei
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Yako man dannawa uba kiyanne hambayo handa kiyalane.ape gon haththakuth innawa ban ara type eke ewun.ekai kiwwe.nathuwa arunwa sudda karanna nemei

    එහෙම උනුත් ඉන්නව..

    හැබැයි ඒ වගේ ම මම දන්න අය ඉන්නව "ඇස් වහ කටවහ යන්න කියල"
    පෝක් බාබකිව් දාන අය..

    මේව කිය කිය පැහැදිලිව පේන ප්‍රශ්නෙ වෙන අතකට යවන්න හොද නෑ මචං..

    මුස්ලිම් කියන එක නෙමේ ප්‍රශ්නෙ

    හලාල් කියන එක ඇතුලෙ ලොකු කතාවක් හැන්ගිල තියනව අන්තවාදයට සල්ලි පොම්ප කරන

    අපි ඒකටයි විරුද්ද වෙන්න ඕනෙ
     
    Feb 22, 2015
    29
    2
    0
    ගොන් තම්බි රැල වල් ඌරුමස් කැල්ලක් කැවනම් ඔහොම කියන්නැ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ටවුන් එකේ පීසා කඩයක් දාන්න ඕන. තඩියට බෝඩ් එකක් ගහල නන් හලාල් පීසා කියල. :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ටවුන් එකේ පීසා කඩයක් දාන්න ඕන. තඩියට බෝඩ් එකක් ගහල නන් හලාල් පීසා කියල. :cool:

    කොරපන්කෝ පුලුවන් කමක් තියනව නම්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oya mention karala thiyena godak fast fod chain ekakama kema mala jarawal. Sinhalu hari posh kiyala hithan kanawa wadi ganak dila :lol:
    Noka hitapan owa agata hoda nehe

    Hoda pizza ekak, burger ekak kanna nam ekko authentic pizza joint ekakata palayan, naththam samahara restaurents thiyenawa hoda burgers hadana.
    Anith solution eka thama gedara hadan kana eka.
    Home made pizza patta rahai pizza hut labbata wada :cool:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,573
    11,315
    113
    හඳට කිට්ටුව
    අපේ රටේ Global Food Chains(Pizza Hut, McDonnelds, Burger King වගේ ඒවා) Pork විකුනන්නේ නෑ, ඇයි ඒ? හලාල් නිසාද? වෙන හේතුවක්ද? කතා කරලා උන්ගෙන් අහපල්ලා.

    මුස්ලිම් උන් නොකෑවට අපි කනවානේ. Global food chain හැම එකම Europe වල Pork offer කරනවා, උන්ගෙන් අහපල්ලා ඇයි ලංකාවේ විතරක් නැත්තේ කියලා. :nerd::nerd:

    එක පට්ට අසාධාරණයි. හරක් මස් විකුනනවා නම් ඌරු මස් විකුනන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ. මොකද ලංකාවේ තාම හින්දු උන් වැඩියි මුස්ලිම් උන්ට වඩා. අපි මේ ගොන් පාර්ට් එකට ඔලුව නවන්න අවශ්‍ය නෑ, අමාරු වැඩක් නෙවෙයි, සතියකට සැරයක් වගේ ඔය කඩවල් වලින් අහපල්ලා. මේක අපි කාගේත් අයිතිය වෙනුවෙන්. :cool::cool:

    PS: මේක ජාතිවාදයක් නෙවෙයි. හැම රටේම විකුණන Pork ලංකාවේ නැත්තේ ඇයි කියල අපිත් දැන ගන්න එපයි. උන් හිතනවද දන්නේ නෑ මේක මුස්ලිම් රටක් කියලා. රටේ බහුතරේ ඌරු මස් කන අපි බව කාට කාටත් පෙන්නමු. ;);)

    :love::love::love::love: