මචං pork and beef වගෙ ඒවා ටවුමෙ කඩවලින් ගන්න එකද ලාබ cargeels එකෙන් වගෙ ගන්න එකද ලාබ
ඉස්සර තාත්තා තමා මස් ගේනනෙ තාත්තා නැ දැන් මට ගන්න වෙන්නෙ නොර්මල් කඩවලිිිනගන ගන්න කොට අපිට කියන්න බැරිද උන්ට කටු නැතුව දාන්න කියලelephanthouse boneless pork eka ganna 400g or 500g wage thiyenawa, eka labai & lesi. mas kadawalin gannakota katu wadee.
උඹ හදාගෙන කාපංකො ලාබයි...නෙAi ban lankawe hemathnama pork kalu pol style ekata hadanne.rkama kala epa wenawa
හැමදේම ගනංඅද ගියා පෝක් ගන්න ලඟම පෝක් ගන්න පුලුවන් කඩේට. එතන දැන් පෝක් ගේන්නෙ නැහැල්ලු. කිලෝ එක 1600ලු මිනිස්සු ගන්නෙ නැහැල්ලු ඒ ගානට. ගාලු පාරට යන්න ඕන ආයෙ පෝක් ගන්න.![]()
ahala balanna wei, mama danna tharamata ehema denne na un. pussella meat shop, supermarket eke meat section eke maybe athi boneless wenama ganna, ekakinuth balanna.ඉස්සර තාත්තා තමා මස් ගේනනෙ තාත්තා නැ දැන් මට ගන්න වෙන්නෙ නොර්මල් කඩවලිිිනගන ගන්න කොට අපිට කියන්න බැරිද උන්ට කටු නැතුව දාන්න කියල![]()
Kadekin ganin. Badu fresh ganan adui.මචං pork and beef වගෙ ඒවා ටවුමෙ කඩවලින් ගන්න එකද ලාබ cargeels එකෙන් වගෙ ගන්න එකද ලාබ
Avatar eka ayin karahanTowme kaden
Kalamulla/payagala/maggona pththey tiyenawa kiyala ahala tiyenawa. Catholic areaswala aniwa tiyenawaඅද ගියා පෝක් ගන්න ලඟම පෝක් ගන්න පුලුවන් කඩේට. එතන දැන් පෝක් ගේන්නෙ නැහැල්ලු. කිලෝ එක 1600ලු මිනිස්සු ගන්නෙ නැහැල්ලු ඒ ගානට. ගාලු පාරට යන්න ඕන ආයෙ පෝක් ගන්න.![]()
Ow බං උන් දෙන්නැ..ahala balanna wei, mama danna tharamata ehema denne na un. pussella meat shop, supermarket eke meat section eke maybe athi boneless wenama ganna, ekakinuth balanna.
අම්මොurai harakai ape gedetta genen marala dennam thota kanna.
Pala ponnayaAvatar eka ayin karahan
Ow මම ගියා බලන්න කාගීල්ස්..pork නැ beef චුට්ටක් තිබ්බා ඉට පස්සෙ පොලට ආවා පොලෙ බඩු හොදයි.cargeel එකට වඩා freshKadekin ganin. Badu fresh ganan adui.
Cargills keels tiyenne elephant house wage un dena ewa. badu paranai, ganan wadi
තියෙනවා, ඉරිදට පට්ට පෝලිම්.Kalamulla/payagala/maggona pththey tiyenawa kiyala ahala tiyenawa. Catholic areaswala aniwa tiyenawa
Colombo side witharai ban ehema tiyenne. Mu inne dotey. e paththe itin gedara unwa marala tama denneමස් ම කරන ෆාම් ශොප් එකකින් ගන්න පුලුවන් නම් බඩු කොලිටි, සහ ලාබයි.. අයින් වෙන දේවල් නැතිම තරම්