Pork with pol roti

Emios

Well-known member
  • Dec 10, 2009
    75,628
    67,977
    113
    FB_IMG_1592395038686.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    කොලඹ පොල් රොටී 😆 පොල් කොහෙද දන් නෑ තියෙන්නෙ
    පාන් පිටි රොටී තියෙන්න හැම තැනම
    ආටා පිටි වලින් හදන
    දර ලිපේ හදන රොටියක් කෑවොත් මුන්ට පිස්සු හැදෙයි
    ටිකක් හරි pork කරි හොදට හදන්නේ මාතර බත් කඩවලයි මහරගම පැත්තේ තියෙන කඩේකයි විතරයි නම මතක නෑ ඒකේ