Porn addiction help

ndhelp

Member
Jul 30, 2016
2
0
0
අඩෝ මට පොඩි උදව්වක් දියල්ලා. මම කාලෙක ඉදන් මෙන්න මෙ Fetish (spitting) වීඩියෝ බලන්න පුරුදු වෙලා . දවසක් අහම්බෙන් මේ වීඩියෝ එකක් බැලුවා. කරුමෙට එදා ඉදලා මන් මේ විකාරෙ බලන්න පුරුදු වෙලා. මම ලබන අවුරුද්දේ marry කරන්න ඉන්නෙ . gf මේ ගැන දන්නේ නෑ. මටත් දැන් මේ කරුමෙන් ගැලවෙන්න ඕන. දන්න විදියකට උදව්වක් දීපන් :angry:

:(:(:(:(:(
 

ndhelp

Member
Jul 30, 2016
2
0
0
සාමාන්‍ය වර්ගේක එකක් බලන්නකෝ ඉවරයි නෙ.

awula tiyenne ban. nawattala dawas ganak hitiyath eka saretama balanna hitenwa. wena ewa baluwath eka sareta mekak balanna hitenwa :(
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඉතින් ඕවා බැලුවට අවුලක් නෑනේ.දැන් ඔය incest porn බලන එවුන් ගෙදර ඉන්න අක්කට නංගිට ඒවා කරන්න යන්නේ නෑනෙ.ඕනෙ කුණු ගොඩක් උඹ කැමති නම් බලපන්.ඒ හැම එකම කරන්න යන්නෙ නැතුව. :)
 

K-PAX

Member
Jul 19, 2016
19
1
0
NenyfZc.gif


There is no cure :P
 
Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතින් උඹ ඕකට කැමති නම්, උඹේ කෙල්ලත් කැමති නම් ඕක ප්‍රශ්නයක් නෑනේ බන්. ඔහොම බැලුවොත් ලිංගික සංසර්ගය ඇරුනහම අනිත් හැමදේම fetish එකක් නේ. Foreplay පවා. මුලින් කෙල්ලත් එක්ක කතා කරපන්. කෙල්ල කැමති නම් අවුලක් නෑ. කෙල්ල අකමැතිනම් ආසාව නැති කරගනින්.

    මිනිස්සුන්ගේ නිදන කාමර ඇතුලේ වෙන දේවල් වෙන්නේ වැඩිහිටියෝ අතර නම්, හැමෝගෙම කැමැත්ත ඇතුව නම්, අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්නම් ඒවගේ දේවල් වල වැරද්දක් මම නම් දකින්නේ නෑ.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Throw away all the electronic devices which has a display. :rofl:

    ooka karanna hithena welaawata kellath ekka karapanko. wede godane. :love::love:
     
    Last edited: