Porn Lover සිසුවිය_දූෂණය කරයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Porn Lover සිසුවිය_දූෂණය කරයි

    පාසල් සිසුවිය දූෂණය කර මැරූ ගිරිබාවේ කාමාතුරයා සරම පිටින් කුදලගෙන පොලිසියට.ජංගම දුරකථනයේ අසැබි වීඩියෝ 300ක්


    ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි වේලාවක් බලා දූෂණය කර මරා දමන ලද බව කියන ඇයගේ අසල්වාසී නිවසක වාසය කරන සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු දින 10 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා ඊයේ (24) නියෝග කළේය.

    පෙරේදා දහවල් මෙම දැරිය සිය නිවසේ රූපවාහිනිය නරඹමින් සිටින අතරවාරයේ නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා මියගිය දැරියගේ නිවස ආසන්නයේම පදිංචි දන්නා හඳුනන කෙනෙකුවූ බැවින් ඔහු නිවසේ දොරට තට්ටු කරද්දී ඇයට සැකයක් ඇතිවී නැත.

    උපායශීලී ලෙස ඇය සමග කතාබස් කර ඇය රවටා නිවසට ඇතුළුවී ඇති ඔහු නිවසේ කිසිවෙක් නැති නිසා ඇය සමග අඹුසැමි සබඳතා සඳහා යෝජනා කර ඇති බවත් සිසුවියඊට අකමැතිවූ නිසා ඇගේ අත්පා රෙදි පටි වලින් බැඳ නිවසේ කාමරයක ඇඳක් වෙත ගෙන ගොස් මෙම දූෂණය කර ඇති බවත් පොලිසිය සොයාගෙන තිබේ.අනතුරුව ඇයට කළ අපරාධය හසුවනු ඇතියි බියෙන් ඇයගේ ගෙල සිරකර මරාදමන්නටද ඔහු කටයුතු කර තිබේ.මෙම සිසුවිය නිවසේ සිටියදී ඇගේ පියා රැකියා ස්ථානයටත් මව අසළ නිවසක ස්වයං රැකියාවක නිරතව යෙදී සිටි බවත් කියැවේ. දවල් කෑම ලබාගැනීම සඳහා මව නිවසට එනවිට දහවල් දොළහට පමණ නිවසේ දොරවල් හැර ඇති අයුරුත් නිවෙස පුරා දැරියගේ යට ඇඳුම් විසිරී තිබෙනුත් දැක සැකයක් හටගෙන තිබේ.

    දැරිය සොයා කාමරයට ගොස් බැලීමේදී නිවෙසේ ඇඳක් මත අත්දෙක ගැට ගසා දියණිය ඝාතනය කර තිබෙන බිහිසුණු දසුන ඇය දැක තිබේ. සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත.මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා එදින දහවලග් කාලයේ මෙම නිවස ආසන්න මහාමාර්ගයේ බසයකට කලබලයෙන් නගින අයුරුත් ඔහුගේ ඉරියව්වල පවතින සැකයත් ගැනබස් රථයේ කොන්දොස්තර මහතාට ඉව වැටී ඇත. ඔහු ඒ ගැන විමසන්නට යාමේදී එම පුද්ගලයා කලබලයෙන් පළාගොස් ඇත. ගිරිබාව, පාලුවැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකට දැනුම්දීමෙන් පසුව ඔහු අල්ලා ගැනීමට හැකි වී තිබේ.

    මෙසේ පළායන කාරණාව ස්ත්‍රී දූෂණයක් හෝ ඝාතනයක් විය හැකි බව මුලින් හඳුනාගත්තේ නැති වුණත් එම සිද්ධිය ගැන ප්‍රදේශය පුරා ආරංචි පැතිර යද්දී සැකසහිත පුද්ගලයා ගැන පොලිසියට හෝඩුවාවන් ලැබී තිබේ.ගිරිබාව, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචි තිලකරත්නගේ හර්ෂණ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි තැනැත්තා මෙම අපරාධය කළ බවට සැක කෙරේ.

    ඇද මත වැටී සිටි දැරියගේ දෙඅත් රෙදි පටියකින් බැද තිබූ බවත් දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක සිරීම් තුවාල සිදුව තිබූ බවත්, උඩු තොලෙහි තද දත් පහරක් තිබූ බවත් පොලීසිය පැවසීය. ඊට අමතරව සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ අසැබි දසුන් 300 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවද ගිරිබාව පොලීසිය සදහන් කළේය.වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිසුවියගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන ගොස් ඇත.සැකකරු ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.



    GxE6L1r.jpg



    source:neth news
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    Mu Policiyata yanakotath balanne Ganu tika diha.. Set eka Lachchuwe dala Wahuwanan Amaruwa hodawenawa...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකුන්ගෙ අහවල් එක ලාච්චුවට අල්ලන්න ඕන කාලනණ්නි...
    ඔච්චරම තදයක් තියනවනම් උගෙ අම්මට ඔය වැඩේ කරන්න තිබ්බෙ
    ඌ වගේ කාලනණ්නියෙක් වැදුවට.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ට ඔච්චර අසහනේ වැඩි වෙන්නේ ගත කරන ජිවිතේ කාලකන්නි උනාම...
    වැඩ කරනවා නම්, පොත් කියවනව නම්, විනොදනාශ තියනවා නම් ඔහොම වෙන්නේ නෑ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන මගුලටද දැන් ඔය කෙල්ලගේ පින්තුරේ දාල තියෙන්නේ...? :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඌ කැරි අසහනකාරයෙක්.. අරූ කියනව වගේ පොලීසියට කුදලගෙන යද්දිත් ගෑනු දිහා බල බල යන්නෙ.. ආයි ඉතිං මලාට ගෑනියෙක් දිහා බලල හමාරයිනේ.. :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රේප් වෙලා නැද්ද එතකොට?:dull:

    නෑ නෑ.. උදේ නිව්ස් වලට කිව්වා සීන් එක නමුත් මෙච්චර කෙටි කතා වගේ ලියලා තිබ්බේ නෑ. අල්ලපු ගෙදර එකා සැකයි ඒ නිසා රිමාන්ඩ් කලා කියලා කිව්වේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකුන්ගෙ අහවල් එක ලාච්චුවට අල්ලන්න ඕන කාලනණ්නි...
    ඔච්චරම තදයක් තියනවනම් උගෙ අම්මට ඔය වැඩේ කරන්න තිබ්බෙ
    ඌ වගේ කාලනණ්නියෙක් වැදුවට.

    :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    කෙල්ලගෙ අම්මටයි තාත්තටයි දෙකේ දෙකේ පොලු කෑලි දෙකක් දීල..
    ඕකාගෙ අත පය බැදලා කාමරේකට දාල තියන්න ඕන..

    අවුරුදු 17 ක කෙල්ලෙක් ව ගෙදර තනියෙන් දාල යන එකේ නම් අවුලක් තියනව ඉතින්..