PornHub Statistics

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ලංකාවත් ඔන්න යන්තන් ගෑවිලා වගේ ඉන්නෝ ;)

    Countries with increase in mobile traffic share කියන කොටසේ

    P.S.
    මේක දැක්ක නිසා දැම්ම මිසක්, porn කියන්නේ නොබැලිය යුතු දෙයක් කියන අදහසින් නෙවේ දැම්මේ. මගේ මතය නම් බලන්න ඕන කෙනා බලන්න ඕන. ඕන කෙනාට බලන්න අවස්ථාව තියෙන්න ඕන.
    බලන කෙනා සිමාව දන ගන්න ඕන.
    sex සම්බන්ද දේවල් ලකාවේ බය විය යුත් දෙයක් වෙලා තියෙන එක වැරදි.

    awxxE0Q_700b.jpg
     
    Last edited:
    • Like
    Reactions: Colours

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    lankawa nane :shocked:

    ane ban, ubata udin tiyena post 1 poddak balapan ko. aai post karanna kammali :D
    lankawa innawa mobile use 1 wedi wechcha set 1.(percentage 1 widiyata) echcharai

    kohomat top countries walata lankawa enna baha ne ban. lankawe koheda echchara population 1?
    mata tamat hita ganna baha google wala sex walata lanakwa 1 ta awe kohomada kiyala. :confused:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Lankawe hamotama Unlimited internet vitharak thiyanwa namm melahakata api eka gahala

    මම නම් හිතන්නේ එකේ අනිත් පැත්ත මචන්, සමහර විට මම වැරදි ඇති.

    එත් මචන්, ඉන්ටෙර්නෙට් කියන්නේ porn විතරද?

    මටත් ඉස්සර පොඩ්ඩක් නෙට් හොයා ගත්ත ගමන් කරන්නේ ඔය වගේ වැලක් බලපු එක තමයි. හැබැයි unlimited (දැන් නම් limited නෙහ් :D) ගත්තට පස්සේ එක වෙනස් වුනා . දැන් porn වලට වැය නොවෙන තරම් ම වගේ,
    ඕකට හේතුව මම දකින්නේ නම්, data පොඩ්ඩක් තියෙද්දී ඕන වෙන්නේ ඒ data ටික නාස්ති නොකර හොඳට දන්නා දෙයක් කරන්න. අපි හැමෝගෙම ඔලුවට එන්නේ ඉතින් ඕක තමයි.

    හැබැයි, ඇති තරම් data තියෙනවා නම් අපි කරන්නේ අලුත් දේවල් හොයන්න යන එක. අපි දන්නවා නාස්ති වුනාට කමක් නැහැ තව තියෙනවා කියල.
    එතකොට හොයන්නේ porn ගැන නෙවේ, sex education වගේ දෙයක් ගැන.

    හොදම උදාහරණයක් තමයි, අපිට 100mb ලැබුනොත් අපි එක youtube තියෙන වැදගත් video එකක් බලන්න use කරන්නෙම නැහැ. හැබැයි ගොඩක් තියෙනවා නම් අපි හැම දේම try කරනවා. මොකද එක අපේ මනුෂ්‍ය ගතිය, කුතුහලය කියන එක. එතකොට තමයි දැනගන්නේ sex වලට එහා දෙයක් අපිට internet එකෙන් ගන්න පුළුවන් කියන එක. එතකම් ඉතින් pornography තමයි එකම සතුට

    අනිත් එක තමයි තහනම් කරන එක. එකෙනුත් වෙන්නේ එපා කියන දේම කරන්න අපි හදන එක. අපිට ඕන challenge එකක්. එක නිසා අපි ඒ පැත්තට යොමු වෙනවා.

    ඔහොම තමයි මට නම් හිතෙන්නේ,...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ane ban, ubata udin tiyena post 1 poddak balapan ko. aai post karanna kammali :D
    lankawa innawa mobile use 1 wedi wechcha set 1.(percentage 1 widiyata) echcharai

    kohomat top countries walata lankawa enna baha ne ban. lankawe koheda echchara population 1?
    mata tamat hita ganna baha google wala sex walata lanakwa 1 ta awe kohomada kiyala. :confused:

    ah ela,dakka
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    :shocked: