PornHub Statistics

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ane ban, ubata udin tiyena post 1 poddak balapan ko. aai post karanna kammali :D
    lankawa innawa mobile use 1 wedi wechcha set 1.(percentage 1 widiyata) echcharai

    kohomat top countries walata lankawa enna baha ne ban. lankawe koheda echchara population 1?
    mata tamat hita ganna baha google wala sex walata lanakwa 1 ta awe kohomada kiyala. :confused:

    එක simple නේ බන් .. ලංකාවට වඩා porn බලන තව ඕනේ තරම් රටවල් තියනව .. ඒ උනාට උන් google එකේ search කර කර තත්පර ගානක 3gp ඒවා නෙමේ බලන්නේ .. ඔය වගේ porn site වල කෙලින්ම register වෙලා සල්ලිත් ගෙවල HD ඒවා ..

    ලංකාව වගේ රටවල උන්ට එහෙම බලන්න site ඇත්තෙත් නෑ , එහෙම සල්ලි ගෙවල බලන්න තරම් හැකියාවකුත් නෑ . ඉතින් කරන්නේ google එකේ search කරන එක ,
    ලංකාව වගේ රටවල් අතරින් ගත්තම internet , mobile device පාවිච්චිය අතින් ලංකාව උඩ තැනක ඉන්නවා ඒ හින්ද google search එකේ පලවෙනි තැනට එන්න ඇති ..
    ලංකාවේ පත්තර කාරයොයි අරුන් මුනුයි වෙන්නේ මොකක්ද කියල හරියට දන්නේ නැතුව එක අල්ලන් බොරුවට පතුරු ගහනව ..
    මම හිතන්නේ sex search කරපු එක විතරක් නෙමේ , වෙන දියුණු රටවල් වල උන් google search කරලා හොයාගන්නේ නැති කෙලින්ම registered site වලට ගිහින් කරන දේවල් වලත් ලංකාව, අනිත් ලංකාව වගේ රටවලට වඩා google search වල උඩ තැනක ඇති
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle

    ඔව් මචන් එක ඇත්ත. ඔකටම සම්බන්දය් මම පහල quote කරපු දේත්. ඒත් මචං, india එන්න ඕන නේද එකට ලංකාවට වඩා? මට නම් හිතෙන්නේ ඔය google sex count එක ඔච්චර වැඩි වෙන්න වෙන මොකක් හරි නොදන්නා දේකුත් ඇති කියල. මට නම් හැමතිස්සෙම හිතෙන්නේ false positive result එකක් කියල එක :confused:

    මම නම් හිතන්නේ එකේ අනිත් පැත්ත මචන්, සමහර විට මම වැරදි ඇති.

    එත් මචන්, ඉන්ටෙර්නෙට් කියන්නේ porn විතරද?

    මටත් ඉස්සර පොඩ්ඩක් නෙට් හොයා ගත්ත ගමන් කරන්නේ ඔය වගේ වැලක් බලපු එක තමයි. හැබැයි unlimited (දැන් නම් limited නෙහ් :D) ගත්තට පස්සේ එක වෙනස් වුනා . දැන් porn වලට වැය නොවෙන තරම් ම වගේ,
    ඕකට හේතුව මම දකින්නේ නම්, data පොඩ්ඩක් තියෙද්දී ඕන වෙන්නේ ඒ data ටික නාස්ති නොකර හොඳට දන්නා දෙයක් කරන්න. අපි හැමෝගෙම ඔලුවට එන්නේ ඉතින් ඕක තමයි.

    හැබැයි, ඇති තරම් data තියෙනවා නම් අපි කරන්නේ අලුත් දේවල් හොයන්න යන එක. අපි දන්නවා නාස්ති වුනාට කමක් නැහැ තව තියෙනවා කියල.
    එතකොට හොයන්නේ porn ගැන නෙවේ, sex education වගේ දෙයක් ගැන.

    හොදම උදාහරණයක් තමයි, අපිට 100mb ලැබුනොත් අපි එක youtube තියෙන වැදගත් video එකක් බලන්න use කරන්නෙම නැහැ. හැබැයි ගොඩක් තියෙනවා නම් අපි හැම දේම try කරනවා. මොකද එක අපේ මනුෂ්‍ය ගතිය, කුතුහලය කියන එක. එතකොට තමයි දැනගන්නේ sex වලට එහා දෙයක් අපිට internet එකෙන් ගන්න පුළුවන් කියන එක. එතකම් ඉතින් pornography තමයි එකම සතුට

    අනිත් එක තමයි තහනම් කරන එක. එකෙනුත් වෙන්නේ එපා කියන දේම කරන්න අපි හදන එක. අපිට ඕන challenge එකක්. එක නිසා අපි ඒ පැත්තට යොමු වෙනවා.

    ඔහොම තමයි මට නම් හිතෙන්නේ,...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ane ban, ubata udin tiyena post 1 poddak balapan ko. aai post karanna kammali :D
    lankawa innawa mobile use 1 wedi wechcha set 1.(percentage 1 widiyata) echcharai

    kohomat top countries walata lankawa enna baha ne ban. lankawe koheda echchara population 1?
    mata tamat hita ganna baha google wala sex walata lanakwa 1 ta awe kohomada kiyala.
    :confused:

    උබේ ප්‍රශ්ණයට උත්තරය මේ තියෙන්නේ. අදාළ රටේ, නගරයේ ජනප්‍රියම කීවර්ඩ් එකයි බන් ඒකේ පෙන්වන්නේ. එතකොට සෙක්ස් වචනය ගත්තම, ඒ වචනය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස. ලංකාවේ මුළු ජනගහනය ගත්තම, ඒකේ ඔන්ලයින් ජන පිරිසගෙන් වැඩිපුරම සර්ච් කරන්නේ සෙක්ස් වචනයයි ඉන්දියාවේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස. ඉන්දියාවේ උන් අපිට වඩා ඔන්ලයින් යන්න පුලුවන්, අපිට වඩා සෙක්ස් වචනය සර්ච් කරන්න පුලුවන් නමුත් උන්ගේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස සෙක්ස් වචනය සර්ච් කරන්නේ අඩුවෙන්. මේකේ පෙන්වන්නේ සාපේක්ෂ අගයයි. ලංකාවේ තමයි ජනප්‍රියම (ඒක එතකොට 100 කියලා ගන්නේ), ඊට පස්සේ ඊට සාපේක්ෂ ලෙස අනෙක් රටවල කීවර්ඩ් එක කොච්චර ජනප්‍රියද කියලා පෙන්වනවා. :)

    උදාහරණයට. ලංකාවේ මිලියන 5 ඔන්ලයින් යනවා, මිලියන 3 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    3/5 = 0.6
    ඉන්දියාවේ මිලියන 100 ඔන්ලයින් යනවා, මිලියන 40 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    40/100 = 4/10 = 2/5 = 0.4

    SL (0.6) > IN (0.4)

    https://support.google.com/trends/answer/4355212?hl=en

    :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවත් එක්ක මොබයිල් කැටගරියේ ඉන්න අනික් රටවල් දිහා බලන්න. ඔක්කොම අනාත රටවල් ඉන්නෙ. දියුණු රටවල උන් මොබයිල් ෆෝන් වල වැල බලන්නෙ නෑ. රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ ජංගම දුරකථන වලින් වැල බලන එක ගැන. :D:sorry:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    adoo me 3n ape colour eka mokakda ? :shocked:

    La0z7P.png
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ලන්කාවත් එක්ක මොබයිල් කැටගරියේ ඉන්න අනික් රටවල් දිහා බලන්න. ඔක්කොම අනාත රටවල් ඉන්නෙ. දියුණු රටවල උන් මොබයිල් ෆෝන් වල වැල බලන්නෙ නෑ. රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ ජංගම දුරකථන වලින් වැල බලන එක ගැන. :D:sorry:

    ow ban, eka nam atta. ohoma hari internet tiyenne Chinese phones apu nisa..