මගෙත් පස්සේ බෑග් ඒකක දාගෙන ගෙදර අරගෙන ආවේ බොහොම අමාරුවෙන්ඔව් මගේ රෝද 4 උස්සලා තිබ්බා
yes.. personal import.. i even went hambanthota to collect my car. by the time they handover the vehicle it was goneඒ කොහොම ද ? Personal import ?

ohh. that’s strange - not having cctv in a place as such.Genuine carpets, memory cards etc. When I tried to file a complaint, they said it wouldn’t make any difference since there are no CCTVs or any other evidence.
OwPort එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?
#hambantota #හම්බන්තොට
Magnite ekakata Monaru kotala kiyala nan dakkanaha ban 1% 2% wagewat wenne naha. ne tike kochchara awada kisima post ekak dakke naha badu ussala kiyala nam.
afaik this still happens. Hard to believe they can’t manage to stop this.back in the day yes
Hambantota adu kule un thama oke wada kare rajapassata puka dunna un
Now - don’t know, maybe

That's sri lankan for you. Hela baudhdha.afaik this still happens. Hard to believe they can’t manage to stop this.![]()
එහෙම ගලවන්න බැහැ බන්. තුන්, හතර ගොල්ලෙක් චෙක් කරලා අරන් යන්නේ.
නැවෙන් බානකොට උන්ගේ උන් පෝලිමට ඉන්නවා කොළ ගොඩ තියාගෙන