Port and Airport levy කියන්නේ මොකද්ද?

Jun 28, 2018
10
0
1
34
Kurunegala
මම 100USD විතර වෙන Watch ekak ebay eken order කරා... Foregin parcel office eken tax eka hadala ewala tiyanwa Rs 62000k 😭
Port and airport levy eka (exd wiatarak rs 51850k)
Echchara tax ekak wadinawada watch ekakata..?
Screenshot_20230615_184640_Photos.jpg
 
Jun 28, 2018
10
0
1
34
Kurunegala
Ports and Airport Levy (PAL) :- Generally 5% - 10% of the CIF value,
ඔව්, ඒත් හදල එවලා තියෙන්නේ 100% එහෙමත් පන්නල... මම නෙට් එකේ හොයලා බැලුවාම ehema අලුත් change එකක් තිබ්බෙත් නැ.. වැරදිලා ද.. නැත්තම් අලුත් මොකක් හරි එකක් awithda...

ගිහින් අහපන්.. ඕක වැරද
තැපැල් කන්තෝරුවේ මිනිහත් මේක දැකල බය වුණා... මට හික් gawila ඉන්නේ 🥲
Many thanks for the suggestion macn
------ Post added on Jun 15, 2023 at 6:56 PM
 
Walter White

Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    තැපැල් කන්තෝරුවේ මිනිහත් මේක දැකල බය වුණා... මට හික් gawila ඉන්නේ 🥲
    Many thanks for the suggestion macn
    ------ Post added on Jun 15, 2023 at 6:56 PM
    ගිහින් පෙන්නන්න.. අතින් හදපු වෙලාවෙ වරදිලා ලියලා..
     
    • Like
    Reactions: Tharindu19920619

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    වරාය සහ ගුවන්සේවා බදු..
    PORTS AND AIRPORT DEVELOPMENT LEVY

    CIF එකෙන් 1% - 10 % දක්වා වදිනවා ආනයන බාන්ඩය අනුව..
    වොල්ටර් වයිට් බාරේ කියල එව්වනන් ඕක අඩු කරගන්න පුලුවන් නේද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ඔව් macn, meka mehe post office ekata pennala, change karaganna puluwanda kiyala ahanna one... Nattam definitely central mail exchange yanna wei man hitanne...
    Many thanks again macn
    මෙහෙ හදන්නෙ නැහැ මචන්.. කොටුවට එන්න වෙයි.. කෝකටත් අහල බලන්න..

    වොල්ටර් වයිට් බාරේ කියල එව්වනන් ඕක අඩු කරගන්න පුලුවන් නේද?
    එතන ඉන්නෙ ටැර්ක් උන් මචන්..
    ------ Post added on Jun 15, 2023 at 7:08 PM
     
    Jun 28, 2018
    10
    0
    1
    34
    Kurunegala
    මෙහෙ හදන්නෙ නැහැ මචන්.. කොටුවට එන්න වෙයි.. කෝකටත් අහල බලන්න..
    ඔව් neda... Hetama gihilla katha karala balanna one... මුලින්ම central mail exchange ගියානම් හරි මන් හිතන්නේ...
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,728
    113
    PAL eke nemeda manda.. e row eke demmata athin liyala tiyena tax type eka wenas.. Excise Duty da manda

    smart watch ekakda.. item eke hscode eka hoyagena , apply wena tax monada kiyala custom site eken balagan puluwan..

    ekko wena knkge item ekaka values daapu bill ekak oyata ewala

    1686837257363.png

    1686841044782.png
     
    Last edited:
    • Like
    Reactions: Tharindu19920619
    Jun 28, 2018
    10
    0
    1
    34
    Kurunegala
    PAL eke nemeda manda.. e row eke demmata athin liyala tiyena tax type eka wenas.. Excise Duty da manda

    smart watch ekakda.. item eke hscode eka hoyagena , apply wena tax monada kiyala custom site eken balagan puluwan..

    ekko wena knkge item ekaka values daapu bill ekak oyata ewala

    View attachment 207747
    Ow macn mama hitanne මේ Excise special provision duty eka wage...

    Uba packet eka kadala balala duty calculate karala ewanna kiyala letter eka yauwada?
    Ow macn.... Eka fill karala yawwata passe thamai meka awe... Ee වැඩේ කරන්නේ නැතුව.. එතැනට ගිහින් keeyak හරි deela වැඩේ shape කරගන්න tibbe 😢
    ------ Post added on Jun 15, 2023 at 7:36 PM
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    ඔයා දන්නෙ නෑද්ද දන්නෙ නෑ පහුගිය කාලෙ wrist watches import restricted item එකක් කරල තිබ්බෙ. තහනම් කරාට ගෙනවොත් නඩු දානව නෙවෙයි watch එකෙ වටිනකම වගෙ 100% tax කරනව. මෙ ලගදි restrictions අයින් කරපු සෑරෙ restrictions අයින් උනා කිව්ව automatic වලට ඈරෙන්න. එත් restrictions අරින්න කලින් ගෙනපු එවට 100% tax එක වදිනව දෑන් ගිහින් ගත්තත්. ඕක package එක open කරල tax හදල ලියන්න කලින් කියන්න තිබ්බනම් උන් ඕක අඩු කරල දානව tax 5k-10k අතර වෙන්න. දෑන් ඉතින් ගිහින් කිව්වත් වෙනසක් කරගන්න එක නම් sure නෑ පුතු.
     
    • Like
    Reactions: Tharindu19920619
    Jun 28, 2018
    10
    0
    1
    34
    Kurunegala
    ඔයා දන්නෙ නෑද්ද දන්නෙ නෑ පහුගිය කාලෙ wrist watches import restricted item එකක් කරල තිබ්බෙ. තහනම් කරාට ගෙනවොත් නඩු දානව නෙවෙයි watch එකෙ වටිනකම වගෙ 100% tax කරනව. මෙ ලගදි restrictions අයින් කරපු සෑරෙ restrictions අයින් උනා කිව්ව automatic වලට ඈරෙන්න. එත් restrictions අරින්න කලින් ගෙනපු එවට 100% tax එක වදිනව දෑන් ගිහින් ගත්තත්. ඕක package එක open කරල tax හදල ලියන්න කලින් කියන්න තිබ්බනම් උන් ඕක අඩු කරල දානව tax 5k-10k අතර වෙන්න. දෑන් ඉතින් ගිහින් කිව්වත් වෙනසක් කරගන්න එක නම් sure නෑ පුතු.
    එක තමයි... සැහෙන ගොන් වැඩක් කරගන වගේ තමයී මටත් පේන්නේ...
    මොකක් හරි try ekak denna වෙනවා macn... 64000k tax ගෙවන්න bane bun... එක්කෝ Watch එක amathaka karala danda වෙනවා... Balapanko, අප්පච්චිට birthday එකට ගෙනාපු එකක්... අපරාදෙ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපරාදේ බන් උබ යන්න තිබ්බේ, දැන්නම් වෙනස් කරන එක ශුවර් නෑ. හැබයි හෙට උදේම යමන් කෝකටත්
     
    • Like
    Reactions: Tharindu19920619
    Jun 28, 2018
    10
    0
    1
    34
    Kurunegala
    අපරාදේ බන් උබ යන්න තිබ්බේ, දැන්නම් වෙනස් කරන එක ශුවර් නෑ. හැබයි හෙට උදේම යමන් කෝකටත්
    Ow bun... මේ දවස් වල exam. වගයක් තියෙනවා එකයි යන්න බැරි වුණේ... Balapanko wechchi wade 😢