සුනාමි එකක් ආවොත් කෝමද ?![]()
![]()
තුඃ නොදකිං...!!
අම්මප උඹේ කට.. මට වට්ටක්කා කෑල්ලක් කවන්න...
මම නිකන් කිව්වෙ උබලගෙ රිඇක්ෂන් බලන්න. අනික මගේ කටේ උපන්ලපත් නෑ බන්. ඉතින් කියන ඒවා ගැන බය වෙන්න දෙයක් නෑ. නෑ ඇත්තටම ස්වභාවික ආපදාවක් ආවොත් මොකද වෙන්නෙ ? මම වෙනවයි කියල කියන්නෙ නෑ. විය හැකි දෙයක්නේ. ඒ වගේ ආපදාවකට ඔරොත්තු දෙන්න මොනා හරි ආරක්ෂණ වැඩ පිළිවෙළක් තියේද ? මුහුදු සීමාවේ සිට කිලෝමීටරයක්ද කොහෙද යනකන් ගොඩනැගිලි හදන්න තහනම් කරල නේද තියෙන්නෙ ?