Port City ඇවිත් බලන්න

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    CM20170724-48797-53850


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    samanya janathawata monawada meken thiyena wasiya???

    aththatama danne nathi nisa ahanne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    4608381.gif

    තුඃ නොදකිං...!!
    අම්මප උඹේ කට.. මට වට්ටක්කා කෑල්ලක් කවන්න...

    :D මම නිකන් කිව්වෙ උබලගෙ රිඇක්ෂන් බලන්න. අනික මගේ කටේ උපන්ලපත් නෑ බන්. ඉතින් කියන ඒවා ගැන බය වෙන්න දෙයක් නෑ. නෑ ඇත්තටම ස්වභාවික ආපදාවක් ආවොත් මොකද වෙන්නෙ ? මම වෙනවයි කියල කියන්නෙ නෑ. විය හැකි දෙයක්නේ. ඒ වගේ ආපදාවකට ඔරොත්තු දෙන්න මොනා හරි ආරක්ෂණ වැඩ පිළිවෙළක් තියේද ? මුහුදු සීමාවේ සිට කිලෝමීටරයක්ද කොහෙද යනකන් ගොඩනැගිලි හදන්න තහනම් කරල නේද තියෙන්නෙ ?