Port city ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    මේක ගැන අයිඩියා එක කියපන් පොලිටිකලි නැතුව සිරා

    නාස් ගේ චෛනා ඩෙබ්ට් ට්‍රැප් එක ගැන බැලුවහම බයකුත් හිතෙනවා ? ඒත් මන් අද සුද්දෝ ගොඩකගෙ චැනල්ස් වල උන්ගේ සිරා ඔපීනියන් එක ගැන කලපනා කලා ගොඩක් ඉතින් වීඩියෝ එක මාකට් කරන්න හොදෛ කියනවා සහ සමහර උන්ගේ සිරාම හොදයි කියලා එකකුත් තියනවා ,

    සිරාම ඔපීනියන් එක මොකද්ද මේක ගැන ? චෛනා ලොවෙත් මේකෙන් ගන්න පුලුවන් තරන් දේවල් ගනී , හැබැයි ඉස්සර වගේ සුද්දොන්ට යටත් උනාම ගොඩක් දේවල් අපිටත් ආවා නේද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    උඹට මුහුද අයිනේ ලොකු ඉඩමක් තියනවා... උඹ දැනට පොඩි restaurant business එකක් කරගෙන ඉන්නවා
    සල්ලි කාරයෙක් ඉන්නව පොරට එතන ඉඩමක් නෑ...
    පොර කියනවා උඹේ ඉඩමට ඉස්සරහින් මුහුද ගොඩ කාරලා සුපිරි හෝටලයක් දාමු කියලා. ලාබේ බෙදගන්න 50-50
    උඹේ restaurant නැති වෙන්නේ නෑ නිකන් තියන මුහුදනේ ගොඩ දාමු කියලා කියනවා

    සල්ලි කාරයා උඹේ ගෙදරට ආපුවම ඒකේ හැටි දැකලා දුක හිතිලා.. පොර ලොකු ලෝන් එකක් දෙනව තියන ගෙදර කඩලා ගෙදර තට්ටු 3ට හදලා swimming pool එකක් එහෙම ගහන්න ගෙදර හදලා ණය ගෙවද්දි restaurant income එකේ income එකෙන් ණය ගෙවන්න මදි ගෙදර සින්න උනොත් ඉඳලා ඉවරයි.. ගෙදර ලොකු කලාම ඒකෙන් සත පහක ලාභයක් නෑ, ලොකු ගෙදර maintain කරන්න ගියාමත් වියදම වැඩියි
    පස්සේ සල්ලි කාරයා කියනවා හරි ගෙදර ණය එපා ගොඩ කරපු ඉඩමේ හොටලේ ආදයමෙන් 90% ක් පොරට ඕනි කියලා

    තව ඉතින් වාහනේ දැකලා ලොකු වාහනයක් ගන්න වෙන දේවල් වලට ලෝන් එහෙම දීල තියනවනම් පරිස්සම් වෙන්න තියෙන්නේ 😁

    conclusion : loan අරන් හොරකන් නොකර නස්ති නොකර වැඩේ හරියට කරනවනම් investments හොඳයි.. හොරු නාස්තිකාරයෝ එක්ක loan අරන් invest කරනවා කියද්දි පරිස්සම් වෙන්න ඕනි
     
    ඔව් මාත් කියන්නේ මෙහෙ ඉන්න හොර හැත්ත නැතුව හරියට ඉන්වෙස්මන්ට්ස් කලා නම් හරි අනේ මන්දා ඉතින් කොහෙන් හිකිලා ඉවර වෙයිද කියලා හැම එකාම ප්‍රොෆිට් කරන්න ගත්තොත් ඔය සල්ලි වලින්
     
    • Like
    Reactions: SK29

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    Current Chinese mainland isn't really communist, they're capitalism in practice. That said, they now are full on economics, and besides improving their own ability about business (which already huge because of huge masses of people and resources), they need "broader" trading partners, which in this cases, those who didn't much capped by the western economics power. Improving their economy would improving china mainland economy at the end too, thus raising their power of influence as the current western power do (there's so much video about this). Different than Soviet communism, chinese communism is a practice of government handles all control of power while giving it's citizens freedom of work for themselves, which on my opinion is much efficient than the current western power are doing.
    that's another cause. At first, it's just power that chinese mainland give to raise those countries that in turn would help chinese mainland economy at the end. Win-win. Both benefits doesn't give westerners any benefits and credit, thus make them envy.

    If they're at first realize they wouldn't able to turn the loans back, they wouldn't pick them up. But hey, it's very hard to denying easy loan if you were dead poor. It's happened everywhere, not only from the chinese mainland. That's how capitalism works.

    චීනය කියන්නේ අපේ හොද මිතුරෙක්
    ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් තමයි ඔය චීන විරෝධය හැදුවේ
    unp කාරයෝ කොහොමත් චීනයට විරුද්ධයි මොකද උන් කළු සුද්දෝ නිසා
    ------ Post added on Feb 17, 2022 at 10:40 PM
     
    • Wow
    • Haha
    Reactions: SDCR and SK29

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ට්‍රැප් එකක් කියන්නෙ අපිට ඒකේ පාලනයක් නෑ. පාලනේ තියෙන්නෙ ට්‍රැප් එක දාපු කෙනාට. මුලින්ම කරන්නෙ අපිට ඉන්න මිතුරො නැති කරන එක. දශම ගනන් වලට ණය දෙන ජපානේ වගේ රටවල් තරහ කරවනවා. චීනේ අපිට ඕන ඕන දේවල් කරන්න ණය දෙන්නෙ නෑ. උන් ණය දෙන්නෙ උන්ට ඕන ඕන දේවල් වලට. උන් දෙණ ණයෙන් අපි හදන දේවල් වල ස්ථානය තීරණය කරන්නෙත් උන්ම තමයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,499
    113
    උඹට මුහුද අයිනේ ලොකු ඉඩමක් තියනවා... උඹ දැනට පොඩි restaurant business එකක් කරගෙන ඉන්නවා
    සල්ලි කාරයෙක් ඉන්නව පොරට එතන ඉඩමක් නෑ...
    පොර කියනවා උඹේ ඉඩමට ඉස්සරහින් මුහුද ගොඩ කාරලා සුපිරි හෝටලයක් දාමු කියලා. ලාබේ බෙදගන්න 50-50
    උඹේ restaurant නැති වෙන්නේ නෑ නිකන් තියන මුහුදනේ ගොඩ දාමු කියලා කියනවා

    සල්ලි කාරයා උඹේ ගෙදරට ආපුවම ඒකේ හැටි දැකලා දුක හිතිලා.. පොර ලොකු ලෝන් එකක් දෙනව තියන ගෙදර කඩලා ගෙදර තට්ටු 3ට හදලා swimming pool එකක් එහෙම ගහන්න ගෙදර හදලා ණය ගෙවද්දි restaurant income එකේ income එකෙන් ණය ගෙවන්න මදි ගෙදර සින්න උනොත් ඉඳලා ඉවරයි.. ගෙදර ලොකු කලාම ඒකෙන් සත පහක ලාභයක් නෑ, ලොකු ගෙදර maintain කරන්න ගියාමත් වියදම වැඩියි
    පස්සේ සල්ලි කාරයා කියනවා හරි ගෙදර ණය එපා ගොඩ කරපු ඉඩමේ හොටලේ ආදයමෙන් 90% ක් පොරට ඕනි කියලා

    තව ඉතින් වාහනේ දැකලා ලොකු වාහනයක් ගන්න වෙන දේවල් වලට ලෝන් එහෙම දීල තියනවනම් පරිස්සම් වෙන්න තියෙන්නේ 😁

    conclusion : loan අරන් හොරකන් නොකර නස්ති නොකර වැඩේ හරියට කරනවනම් investments හොඳයි.. හොරු නාස්තිකාරයෝ එක්ක loan අරන් invest කරනවා කියද්දි පරිස්සම් වෙන්න ඕනි
    There's no debt in porty city. Hariyata research karala kata karapan ban

    මේක ගැන අයිඩියා එක කියපන් පොලිටිකලි නැතුව සිරා

    නාස් ගේ චෛනා ඩෙබ්ට් ට්‍රැප් එක ගැන බැලුවහම බයකුත් හිතෙනවා ? ඒත් මන් අද සුද්දෝ ගොඩකගෙ චැනල්ස් වල උන්ගේ සිරා ඔපීනියන් එක ගැන කලපනා කලා ගොඩක් ඉතින් වීඩියෝ එක මාකට් කරන්න හොදෛ කියනවා සහ සමහර උන්ගේ සිරාම හොදයි කියලා එකකුත් තියනවා ,

    සිරාම ඔපීනියන් එක මොකද්ද මේක ගැන ? චෛනා ලොවෙත් මේකෙන් ගන්න පුලුවන් තරන් දේවල් ගනී , හැබැයි ඉස්සර වගේ සුද්දොන්ට යටත් උනාම ගොඩක් දේවල් අපිටත් ආවා නේද ?
    Debt trap kiyanne thadi pachayak Americawe un hadapu. Lankawe debt walin gattot 10% walatat wada adui cheene.

    Anit eka Port City eke debt na, okkoma FDI tiyenne

    Issarahata Belt & Road initiative ekata connect wena eka lankawata hondai. Issarahata cheene un tamai super power eka wenne, etakota api BRI eke kotasak unama eka ape trade walata hondai. Cheennu yatat karaganna labbak na, un ehema ratawal walata karanne na.
    ------ Post added on Feb 17, 2022 at 10:54 PM

    ට්‍රැප් එකක් කියන්නෙ අපිට ඒකේ පාලනයක් නෑ. පාලනේ තියෙන්නෙ ට්‍රැප් එක දාපු කෙනාට. මුලින්ම කරන්නෙ අපිට ඉන්න මිතුරො නැති කරන එක. දශම ගනන් වලට ණය දෙන ජපානේ වගේ රටවල් තරහ කරවනවා. චීනේ අපිට ඕන ඕන දේවල් කරන්න ණය දෙන්නෙ නෑ. උන් ණය දෙන්නෙ උන්ට ඕන ඕන දේවල් වලට. උන් දෙණ ණයෙන් අපි හදන දේවල් වල ස්ථානය තීරණය කරන්නෙත් උන්ම තමයි.
    Itin hondai ne. Un naya denne infrastructure project walata witarai. Etakota lankawe unta eka invest karannama wenawa. Umba kiyana widiyata debt trap ekak nan ona ona widiyata naya denawa apahu gewagannama bari wenna, IMF karanne eka tamai.
    ------ Post added on Feb 17, 2022 at 10:56 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Itin hondai ne. Un naya denne infrastructure project walata witarai. Etakota lankawe unta eka invest karannama wenawa. Umba kiyana widiyata debt trap ekak nan ona ona widiyata naya denawa apahu gewagannama bari wenna, IMF karanne eka tamai.
    ------ Post added on Feb 17, 2022 at 10:56 PM
    උන් කැමතියි සුළං බලාගාරයක් හදනවට වඩා ගල් අඟුරු එකක් හදන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඔව්වා නරක වැඩ නෙමේ. ඒත් ලංකාවේ දෙශපාලුවෝනේ ශුවර් නැත්තේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    There's no debt in porty city. Hariyata research karala kata karapan ban

    Debt trap kiyanne thadi pachayak Americawe un hadapu. Lankawe debt walin gattot 10% walatat wada adui cheene.

    Anit eka Port City eke debt na, okkoma FDI tiyenne

    Issarahata Belt & Road initiative ekata connect wena eka lankawata hondai. Issarahata cheene un tamai super power eka wenne, etakota api BRI eke kotasak unama eka ape trade walata hondai. Cheennu yatat karaganna labbak na, un ehema ratawal walata karanne na.
    ------ Post added on Feb 17, 2022 at 10:54 PM

    Itin hondai ne. Un naya denne infrastructure project walata witarai. Etakota lankawe unta eka invest karannama wenawa. Umba kiyana widiyata debt trap ekak nan ona ona widiyata naya denawa apahu gewagannama bari wenna, IMF karanne eka tamai.
    ------ Post added on Feb 17, 2022 at 10:56 PM

    read the story again and try to get where is debt

    uba ahala tiyanawada IMF loan gewa ganna baruwa airport, ports wage ewa ayithi karagannawa?
    IMF loan danna kalin kochchara conditions danawada kochchara check karanawada

    bank eken loan ekak dana ekei, poli mudalalita oppuwa tiyala loan dana ekei wenasak tiyanawa
    horakamai nastiyay ekka loan aragena goda emak naha danuth mehe kela wela tiyenne oka nisa
     
    • Like
    Reactions: u_make_me_sick_

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    Oya "Chinese Debit trap" kiyana eka boruwak. oka China nisa una deyak nemei. Lankavata debit manage kara ganna avlak thiyenava.
    Port city eka hoda project ekak, habai wadi wasi China walata.
    oya kiyana tharam lankawe future eka upset na. kalin thibbata wada lankave life eka hodai.
     
    • Like
    Reactions: olu bakka

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2021 වෙනකල් යූරියා පොහොර ලංකාවට ගෙනාවෙ ඉන්දියාවෙන්. චීන කිව්ව ඒ ගාන උන්ට දෙන්න උන් ගූ දෙන්නම් කියල. ඩෙට් ට්‍රැප් එක නිසා උන් කියන දේ කරන්න උනා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,499
    113
    read the story again and try to get where is debt

    uba ahala tiyanawada IMF loan gewa ganna baruwa airport, ports wage ewa ayithi karagannawa?
    IMF loan danna kalin kochchara conditions danawada kochchara check karanawada

    bank eken loan ekak dana ekei, poli mudalalita oppuwa tiyala loan dana ekei wenasak tiyanawa
    horakamai nastiyay ekka loan aragena goda emak naha danuth mehe kela wela tiyenne oka nisa
    IMF condition danne rate monetary and fiscal policies walata. Ehema karana eka umba kiyanne hondai kiyalada? Rataka economy ekama unta control karanna dena eka? 2008 un eka karala badu mila ganan gihin kanna nati una mataka nadda? Umbalata land ekak lease karama amarui, habai mulu economy ekama american karayata pudanna lastiya

    Mata kiyapanko ehema Cheene aiti karagatta deyak lol

    Yako owa boru kata.

    1. Hambantota port aithi karagatte na. Loan contract ekai lease contract eka contracts dekak, api loan ekak default kale na. Port eka lease kale IMF eke naya gewaganna

    more on this https://www.theatlantic.com/international/archive/2021/02/china-debt-trap-diplomacy/617953/

    2. Umba kiyanne Uganda airport eka genanan menna lol

    Dan moko kiyanne?

    Western media wala pacha walata ahu wenne natuwa research karapan
     
    Ubata anuwa okkoma tiyenne lease, lease awulak nahalune
    Land ekak supiri ganakata lease kalata kisima awulak naha. awurudu 99kata deddi depreciation eka gana hitheddiy awul
    Hambathota lease dunnu hati balamu

    China walata hambanthota lease dunne awurudu 99kata. Awurudu 99ta dila hamba une $1.12 billion
    Mata mataka widiyata e amount ekata port eka hadanna gattu loan amount ekata wada adui ($1.4billion wage mataka)
    E salli reserves walata dagatta hari wena loan gewwanam ara $1.4billion ehen pitin tiyanawa gewanna

    kawadahari e loan salli gewanna madi unama thawa lease ekak demu

    IMF eka fiscal policies danne natiwa control karapu nathi economy eka hodai da?
    thaman gattu loan gewanna thamange idam awurudu 99kata lease denna oni sarin sare.
    Anika ohoma dila dila antime watina dewal nathi unama ara 99lease thawa 99kin dennat puluwan

    amutuwen allaganna deyak tiyanawa awurudu 99kata lease ekata inna tibbama, oke paduwe enne dan nemei awurudu 10kin 20kin deprciation ekath ekka

    2008 yuddeth karagena gihin 6.0% GDP growth ekakuth tibba inflation ekath tibbe 9.6%. Dan owa 14% wela kana bona gana katha karanna oni nahane
     
    Hari itin umbala kiyanne loan gewaganna baruwa allagatta kiyalane. Mama prove kalane boru kiyala.

    Umba kiyana widiyata leasut karanna bari nan mona labbatada un invest karanne. Umbala kiyana widiyata karanna giyot loketama ratawal open karanne natuwa gothrika tribe ekak wage tamai inna wenne lol

    Yako port city eke loan na. Okkoma FDI tiyenne. Meka kiyola balapan

    https://www.portcitycolombo.lk/downloads/port-city-colombo-economic-impact-assessment-report.pdf
     
    apita 99ta dila tiyenne un dunnu loan ekata wada adu ganakne
    99ta lease dila unge loan ekawath settle karanna bahane technically
    ayet api karakila enawane oya prashneta unge loan tika hira unama eelangata mokak denne?

    Yes loan aran passe 99ta lease karanawata wada FDI hodai. FDI eka ennet lease karanna 116hectarres for them for 99 years. Ayet api loan gewaganna bari wela hira unama puluwan ape tiyana 62hectares denna. thawa madi unoth dunnu ewa thawa 99k denna 198 wenna.

    rate salli tika manage karaganna bari unama, loan gewaganna bari unama port city eke tiyana dewal lease denna puluwan awurudu ganakata

    ape rate loan investments aran hariyata manage karanawanam kisi prashnayak naha uba oya kiyana FDI, lease me okkoma ena salli mismanage karana ekai prashnaya. hamawelema lease karala ena salli walin api loan ekak gewai.

    hambanthota loan ekak ganne natiwa mulinma lease dunna nam 99ta etanama USD million ganak labai
    nattam FDI denna tibba 50-50 (dan tiyenne unta 70% apita 30% unta commercial operations dila)
    profit sharing waladi horakan karanawata wada loan dala hadaddi horakan karanna puluwan
    salli hira karagattama padu pita lease denawa
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මේක ගැන අයිඩියා එක කියපන් පොලිටිකලි නැතුව සිරා

    නාස් ගේ චෛනා ඩෙබ්ට් ට්‍රැප් එක ගැන බැලුවහම බයකුත් හිතෙනවා ? ඒත් මන් අද සුද්දෝ ගොඩකගෙ චැනල්ස් වල උන්ගේ සිරා ඔපීනියන් එක ගැන කලපනා කලා ගොඩක් ඉතින් වීඩියෝ එක මාකට් කරන්න හොදෛ කියනවා සහ සමහර උන්ගේ සිරාම හොදයි කියලා එකකුත් තියනවා ,

    සිරාම ඔපීනියන් එක මොකද්ද මේක ගැන ? චෛනා ලොවෙත් මේකෙන් ගන්න පුලුවන් තරන් දේවල් ගනී , හැබැයි ඉස්සර වගේ සුද්දොන්ට යටත් උනාම ගොඩක් දේවල් අපිටත් ආවා නේද ?
    As a country, we are isolated for far too long. There would be lot of negative impacts with the influence from China . But I think this might be the only way to move forwards.