මචන්ලා මම portable 4G රවුටර් එකක් ගන්ඩ හිතාගෙන ඉන්නවා
උබල පාවිච්චි කරන ඒවල විස්තරයක් දාගෙන යනවද
බැටරි හොද එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ දන්න උන්

ගොඩක් එවල රිවිව්ස් බලද්දී බැටරි පැය දෙකයි තුනයි කියල දාල තියනවා