පෝර්ටබල් A/C ගැන දන්නවද කවුරු හරි ?
ස්ප්ලිට් ටයිප් නම් හරියන්නේ නෑ .. මෙහෙන් ගන්න තියෙන තැන් එහෙම දන්නවා නම් කියනවද ? 9000-12000 BTU අතර ඒවා තියෙනවද ?
හෙල්ප් ප්ලීස් 
ස්ප්ලිට් ටයිප් නම් හරියන්නේ නෑ .. මෙහෙන් ගන්න තියෙන තැන් එහෙම දන්නවා නම් කියනවද ? 9000-12000 BTU අතර ඒවා තියෙනවද ?
හෙල්ප් ප්ලීස් 
hari puta mama balannam thanks.. umba use karanawada ? cool eka normal A/C wagema thiyenawado ? 