View attachment 137503
මම ගත්තා මෙන්න මෙක මාස තුනකට කලින් දම්‍රො එකෙන්. ඔෆ් වෙන්නෙ නැ හරියට. එක සැරයක් අවිල්ල රිමොට් එක රිසෙට් කරලා ගියා. එත් හරි ගියෙ නැ. ආයෙත් ගෙන්නුවෙ නැ මෙ කොරොනා අස්සෙ ඔනේ මගුලක් කියලා
7/0.63 cable
Socket 13amp
------ Post added on Aug 2, 2021 at 6:39 PM
මළ ජරාවක්..කොහෙද මේකේ උන් හිතන් ඉන්නෙ දම්රෝ ඵකෙන් දෙයක් ගත්තොත් ඔක්කොම හරි කියලා..ඒක ඉතිං අරන්ම බලන්න ඕන..අපේ ඵක කැඩිල දැන් මාස 2ක් වෙන්න ඵනවා..අද උන්ට කෝල් කරාම කිව්ව තව මාසයක්වත් යයිලු..ඒකත් කෝල් කරනකන්ම හිටියා කියන්‍න..මම නම් ඕකුන්ගෙන් මීට පස්සෙ කිසිම බඩුවක් ගන්නෙ නෑ..
Damro eken 13XKH model ekak ganna machan, service ekath hodai. R32 gas enne,
Damro hot line ekata call ekak denna
------ Post added on Jul 21, 2021 at 8:43 AM
හොට්ලයින් නෙමෙයි හෙඩ් ඔෆිස් කථා කරත් වැඩක් නෑ උන් ලග බඩු නෑ ඒක හදන..අද කථා කරහම කිව්ව තව මාසයක්වත් යයි කියලා..මෙලෝ වැඩක් නැහැ..උන් දැනගන්න ඵපැයි උන් විකුණන බඩු වල පාර්ට්ස් ගෙනල්ල තියාගන්න..ඒව උන් ගෙනල්ල තියාගන්නෙ නැතුව අපි ගෙනල්ල තියාගන්නද..උන්ට ඔච්චර හිඟමනේද..වොරන්ටි අවුරුදු 5යි කිව්වට පාර්ට්ස් වලට අවුරුද්දයිලු වොරන්ටිය..ඒ ගේන සර්කිට් ඵකට විසිදාහක් අපි අතින් ගෙවන්න ඕන.ඒත් කමක් නෑ මාසෙන්වත් ගෙනල්ල හැදුවනම්..ඒකත් නෑ.
------ Post added on Aug 2, 2021 at 7:32 PM
Last edited: