A/C Help

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    11,496
    22,638
    113
    මහරගම
    View attachment 137503
    මම ගත්තා මෙන්න මෙක මාස තුනකට කලින් දම්‍රො එකෙන්. ඔෆ් වෙන්නෙ නැ හරියට. එක සැරයක් අවිල්ල රිමොට් එක රිසෙට් කරලා ගියා. එත් හරි ගියෙ නැ. ආයෙත් ගෙන්නුවෙ නැ මෙ කොරොනා අස්සෙ ඔනේ මගුලක් කියලා


    7/0.63 cable
    Socket 13amp
    ------ Post added on Aug 2, 2021 at 6:39 PM

    මළ ජරාවක්..කොහෙද මේකේ උන් හිතන්‍ ඉන්නෙ දම්රෝ‍ ඵකෙන් දෙයක් ගත්තොත් ඔක්කොම හරි කියලා..ඒක ඉතිං අරන්ම බලන්න ඕන..අපේ ඵක කැඩිල දැන් මාස 2ක් වෙන්න ඵනවා..අද උන්ට කෝල් කරාම කිව්ව තව මාසයක්වත් යයිලු..ඒකත් කෝල් කරනකන්ම හිටියා කියන්‍න..මම නම් ඕකුන්ගෙන් මීට පස්සෙ කිසිම බඩුවක් ගන්නෙ නෑ..

    Damro eken 13XKH model ekak ganna machan, service ekath hodai. R32 gas enne,


    Damro hot line ekata call ekak denna
    ------ Post added on Jul 21, 2021 at 8:43 AM


    හොට්ලයින් නෙමෙයි හෙඩ් ඔෆිස් කථා කරත් වැඩක් නෑ උන් ලග බඩු නෑ ඒක හදන..අද කථා කරහම කිව්ව තව මාසයක්වත් යයි කියලා..මෙලෝ වැඩක් නැහැ..උන් දැනගන්න ඵපැයි උන් විකුණන බඩු වල පාර්ට්ස් ගෙනල්ල තියාගන්න..ඒව උන් ගෙනල්ල තියාගන්නෙ නැතුව අපි ගෙනල්ල තියාගන්නද..උන්ට ඔච්චර හිඟමනේද..වොරන්ටි අවුරුදු 5යි කිව්වට පාර්ට්ස් වලට අවුරුද්දයිලු වොරන්ටිය..ඒ ගේන සර්කිට් ඵකට විසිදාහක් අපි අතින් ගෙවන්න ඕන.ඒත් කමක් නෑ මාසෙන්වත් ගෙනල්ල හැදුවනම්..ඒකත් නෑ.
    ------ Post added on Aug 2, 2021 at 7:32 PM
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,760
    1
    3,460
    113
    Moratuwa
    උබ ඒ සී එකක් ගත්තද? මේක දෙන්නම් 105000 කට. .
    130000 BTU ඉන්වර්ටර්

    AIR CONDITIONERS -INVERTERSINGERSASGRI13WI114,999
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,496
    22,638
    113
    මහරගම
    උබ ඒ සී එකක් ගත්තද? මේක දෙන්නම් 105000 කට. .
    130000 BTU ඉන්වර්ටර්

    AIR CONDITIONERS -INVERTERSINGERSASGRI13WI114,999

    සර්විස් ඵක කොහොමද?කැඩුනොත් පාර්ට්ස් තියෙනවද..දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් ඉකවෙලා ඉන්නෙ.අරන් අවුරුදු 3යි.උන් ළග පාර්ට්ස් නැහැලු හදන්න..😅
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,760
    1
    3,460
    113
    Moratuwa
    සර්විස් ඵක කොහොමද?කැඩුනොත් පාර්ට්ස් තියෙනවද..දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් ඉකවෙලා ඉන්නෙ.අරන් අවුරුදු 3යි.උන් ළග පාර්ට්ස් නැහැලු හදන්න..😅

    මම දන්න විදියට ඒ.සී වලට සිOගර් (කම්පැනි) එක හොදයි. .
    සිOගර් බ්‍රැන්ඩ් එකෙන් ඒ.සී ගත්ත කීප දෙනෙක්ව දන්නවා උන්ටනම් තාම අව්ලක් නෑ. .

    සමර අයට සිOගර් බඩු කිව්වම විශ්වාසයි. . කිලො 7 ඉනොවෙක්ස් වොශින් මැශින් එක හතලිස් ගානක් වෙන්නේ. . මන් ලගත් තියෙන්නේ ඒකක් තවම නම් කැඩිලා නෑ. . එහෙම තියෙද්දිත් එකෙක් ඉන්නවා ඌට සිOගර් වොශින් මැශින් එකක්ම ගත්තා 59ක් ඒක. . ඩිස්කවුන්ට් කරලා 56ක්. .

    ඒ වගේම තව කට්ටියක් ඉන්නවා දම්.රො වොරන්ටි එක හොදයි හිතන. . එගොල්ලො දම්.රො එකෙන්ම ගන්න කැමති. . ගොඩක් ගන්නේ ඉනොවෙක්ස් බ්‍රැන්ඩ් එක. . ඒක සොනි, සැම්සුන්ග්, ල්ජී වගේ කොලිටි නෑ හැබැයි. . ටී.වී, ෆ්‍රිජ් වගේ ඒවා. .

    එක එක අය එක එක විදියයි. . මට කියන්න තියෙන්නේ මගෙන් දෙයක් ගන්නවනම් මම පුද්ගලිකව මැදිහත් වෙනවා ප්‍රශ්නයක් වුනාම. . එහෙමයි කියලා මට ප්‍රශ්න ඇවිල්ලනම් නෑ තාම ඉලෙක්ට්‍රොනික් බඩු කරන්න ගත්තෙ ලගදිනේ. . ෆර්නිචර් වලනම් කිසිම කෙනෙක් මට අඩුපාඩුවක් කියලා නෑ මම මට පුලුවන් උපරිම කරලා තියෙනවා. . 2008 ඉදන් එලකිරියේ ඉන්නේ. . භාණ්ඩ වලට බැඩ් රිවිව් එකක් වත් මට අද වෙනකන් ලැබිලා නෑ. .

    හැබැයි මගේ විදියත් ටිකක් වෙනස්. . මන් ලග ආව ගමන් ගන්න බඩුනම් නෑ. . කස්ටමර්ගේ අවශ්යතාවය බලලා බඩුව දෙන්නේ. . ටික කාලයක් යනවා ඒකට හැබැයි. . සීල් පැක් එකක් තමයි කොහොමහරි දෙන්නේ. . මහ ලොකුවට කරන්නේ නැතිනිසා ගොඩගහන් ඉන්නේ නැති නිසා කස්ටමර්ට උපරිම කරන්න කාලේ තියෙනවා මට. .
     

    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    මළ ජරාවක්..කොහෙද මේකේ උන් හිතන්‍ ඉන්නෙ දම්රෝ‍ ඵකෙන් දෙයක් ගත්තොත් ඔක්කොම හරි කියලා..ඒක ඉතිං අරන්ම බලන්න ඕන..අපේ ඵක කැඩිල දැන් මාස 2ක් වෙන්න ඵනවා..අද උන්ට කෝල් කරාම කිව්ව තව මාසයක්වත් යයිලු..ඒකත් කෝල් කරනකන්ම හිටියා කියන්‍න..මම නම් ඕකුන්ගෙන් මීට පස්සෙ කිසිම බඩුවක් ගන්නෙ නෑ..




    හොට්ලයින් නෙමෙයි හෙඩ් ඔෆිස් කථා කරත් වැඩක් නෑ උන් ලග බඩු නෑ ඒක හදන..අද කථා කරහම කිව්ව තව මාසයක්වත් යයි කියලා..මෙලෝ වැඩක් නැහැ..උන් දැනගන්න ඵපැයි උන් විකුණන බඩු වල පාර්ට්ස් ගෙනල්ල තියාගන්න..ඒව උන් ගෙනල්ල තියාගන්නෙ නැතුව අපි ගෙනල්ල තියාගන්නද..උන්ට ඔච්චර හිඟමනේද..වොරන්ටි අවුරුදු 5යි කිව්වට පාර්ට්ස් වලට අවුරුද්දයිලු වොරන්ටිය..ඒ ගේන සර්කිට් ඵකට විසිදාහක් අපි අතින් ගෙවන්න ඕන.ඒත් කමක් නෑ මාසෙන්වත් ගෙනල්ල හැදුවනම්..ඒකත් නෑ.
    ------ Post added on Aug 2, 2021 at 7:32 PM
    Mokakda machan Model eka