Portable Hard Disk උදව්වක් ඕනේ

DIY

Member
Mar 18, 2016
830
249
0
Portable Hard Disk උදව්වක් ඕනේ

මචංලා මගේ ලඟ තියෙනවා Transcend 1TB Store Jet Portable HDD එකක්. ලඟදී ගත්තේ. මට දැනගන්න ඕනේ මේක හැම වෙලේම කම්පියුටර් එකට ප්ලග් කරලා තිබ්බට කමක් නැද්ද? සාමාන්‍යයෙන් දවසකට පැය 15+ මේ කම්පියුටර් එක පාවිච්චි වෙනවා. එක දිගට portable hard eka use වෙන්නේ නෑ. ඉඳලා හිටලා තමයි access කරන්නේ. පාවිච්චි කරන අය පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න.

Productpic-2TSJ25H3-1.jpg

 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    thread එක දැකල hard එක ගලෝලා දැම්මා. ඕක ගහපුහම ආයේ ගලවන්ඩ අමතක වෙනවා. ගොඩක් වෙලාවට connect කරලම තමා තියෙන්නේ. හොඳ ද නැද්ද කියන්ඩ දන්නේ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් වෙලවට බන් වැඩ නොකර hdd එක access නොකර තියෙද්දී එක ඖටෝ ස්ලීප් mode /standby mode එකේ වගේ තියෙන්නේ

    එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගොඩක් වෙලවට බන් වැඩ නොකර hdd එක access නොකර තියෙද්දී එක ඖටෝ ස්ලීප් mode /standby mode එකේ වගේ තියෙන්නේ

    එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ
    ඒත් current එක run වෙන හින්දා lifetime එක අඩු වෙන්නේ නැද්ද?
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    oni vade karagena galavala danna. ethakota harine. Puluwan tharam ONLINE disk( google drive , dropbox) vage eva podi vadavalata pavichchi karanna. Portable hard eka vadagath eva backup karanna tiya ganna.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    athule thiyenne normal 2.5" lap hard ekak ban.. ithin plug keruwa kiyala ehema defects enna widihak naha ban.
    habai ithin HDD kiyanne mechanical device ekak nisa use wena eka wadi wenna wenna thama life time eka adu wenne (because of mechanical wear and tear).
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    313
    63
    Sri lanka
    මචන් එකදිගට ගහලා තියෙන එක අවුලක් නෑ. හැමතිස්සෙම ගලවනවා ගහනවා නම් තමයි අවුල්.. කොම්පියුටරේ හාඩ් ඩිස්ක් දෙකක් තිබ්බොත් දෙකම කොහොමත් connect කරලමනෙ තියෙන්නේ.. බය වෙන්න එපා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒත් current එක run වෙන හින්දා lifetime එක අඩු වෙන්නේ නැද්ද?

    naa ban ehema awulak naa




    කණියා;21774449 said:
    මචන් එකදිගට ගහලා තියෙන එක අවුලක් නෑ. හැමතිස්සෙම ගලවනවා ගහනවා නම් තමයි අවුල්.. කොම්පියුටරේ හාඩ් ඩිස්ක් දෙකක් තිබ්බොත් දෙකම කොහොමත් connect කරලමනෙ තියෙන්නේ.. බය වෙන්න එපා..
    :yes::yes:

    pc eketh auto standby wenwaa modern ewage
    eka hdd ekatama ena function ekak
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Reply වලට thanks . western digital එකෙන්නම් කියන්නේ disconnect කරන්න කියලා, නමුත් transcend එකේ එහෙම මුකුත් හොයාගන්න නෑ.

    https://support.wdc.com/knowledgebase/answer.aspx?ID=1386

    Leaving an external hard drive powered on all the time



    Western Digital recommends that external hard drives be powered off when not in use, although it is safe to leave a hard drive running continuously. Please see Answer ID 15058: Safely removing the USB device from the computer. The hard drive should be placed away from any electronic devices and in a well ventilated area to allow airflow to the hard drive. Western Digital also recommends that the drive's power supply is connected through a surge protector. In the case of a power surge, or brown/black out, the hard drive's sensitive electrical components will not be damaged.

    The initial power-on process is generally harder on the internal components of a hard drive than spinning for extended periods. However, Western Digital drives are designed to handle either scenario. Most users outgrow their drive before repeated turning on and off becomes a problem. Turning on the drive a few times per day is considered normal usage and should not pose any problems. If a drive is turned on and off excessively on a daily basis, this could affect the longevity of the hard drive’s components.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මටත් ඔය ප්‍රශ්ණෙ තිබුනා. මන් ඕක ගැන කෙනෙක්ගෙන් ඇහුවා.එයා කිවුවේ hdd එක පැයකටවඩා පාවිච්චි වෙනවා කියන්නේ ඒක heat වෙනවා කියලා. මමනම් ඕන වෙලාවට විතරයි plug කරන්නේ.මොකද ඒක හැම පැත්තෙන්ම hdd එකෙ ආරක්ෂාවට වැදගත්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මගෙත් WD එකට කෙල වෙලා තියෙන්නෙ. Data Recovery කරගන්න විදිහක් කියපන්කෙ..... ලොකු උදව්වක්.....:(:(:(:(:(
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    2TB 2K kela wela inne. :(
    mcn.....................mokakda brand eka?
    kochchara kal pavichchi kalada? nitharama attach karalada thibbe? os eka windows da?

    මගෙත් WD එකට කෙල වෙලා තියෙන්නෙ. Data Recovery කරගන්න විදිහක් කියපන්කෙ..... ලොකු උදව්වක්.....:(:(:(:(:(
    mcn..............................kochchara kal pavichchi kalada? nitharama attach karalada thibbe? os eka windows da?
    recovery tool hoda ekak kiyayi use kala kenek mcn....................
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mcn..............................kochchara kal pavichchi kalada? nitharama attach karalada thibbe? os eka windows da?
    recovery tool hoda ekak kiyayi use kala kenek mcn....................
    eka ekata denna gihilla ban kela wela thiyenne. yaluwekta dila gedara genwahama wada kare na. linux os ekakta hi karala baluwa eth wada na. 3years paranai. mage wadagath data godak thiyanwa. eke.:(:(:(:(