PORTABLE HARD DISK

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Machanla, portable hard ekak eka digata machine ekata gahala thibbata awlak nadda..?mata ona karana godak files thiyenne portable eke..ithin hama thissema gahannai galawannai karadara nisa plug karalama thiyanna baluwe kohe hari aran yanna one unoth galawanna hithagena..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Podi Silva - පොඩි සිල්වා;18581691 said:
    bump
    mkadda umb gaththe
    kyda
    gaththe Toshiba Canvio Basic (9,650 LKR) from Barclays
    to_canvio3_basic_1T_300.png
     
    Last edited:
    gaththe Toshiba Canvio Basic (9,650 LKR) from Barclays
    to_canvio3_basic_1T_300.png

    අඩෝ ඕක කොහොමත් ගලවන්න එපා
    පෝට් එක අවුලක් තියෙනවාලු

    ඕන නැති වෙලාවට සේෆ්ටි රිමූව් කරපන් සොෆ්ට්වෙයා එකෙන්
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Podi Silva - පොඩි සිල්වා;18581794 said:
    අඩෝ ඕක කොහොමත් ගලවන්න එපා
    පෝට් එක අවුලක් තියෙනවාලු

    ඕන නැති වෙලාවට සේෆ්ටි රිමූව් කරපන් සොෆ්ට්වෙයා එකෙන්
    mata dana ganna one ehema connect karalama thibba kiyala awlak wenne na neda kiyala ban
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    හුටා .....

    ටොශිබා එකක් නේද මලක් වගේ පාවිච්චි කරපන් එහනම් නැත්නම් ඉක්මනටම
    බඩු පැකට් වෙනවා:(
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හුටා .....

    ටොශිබා එකක් නේද මලක් වගේ පාවිච්චි කරපන් එහනම් නැත්නම් ඉක්මනටම
    බඩු පැකට් වෙනවා:(
    baya karanna epa ban..:sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    baya karanna epa ban..:sorry:
    ඇත්ත කිව්වේ බන්, අමාරුවේ වැටෙන්න කලින්:sorry::(
    ඉමෙශන් වලත් එන්නේ ටොශිබා ඩිස්ක් ගොඩක් වෙලාවට එවත් ලෙඩ දෙන්වා:(
    එක දිගට සෙට් කරලා තියන්න එපා බන් බේ එක පිච්චෙන්න පුලුවන් මොන බ්‍රැන්ඩ් එක උනත්..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇත්ත කිව්වේ බන්, අමාරුවේ වැටෙන්න කලින්:sorry::(
    ඉමෙශන් වලත් එන්නේ ටොශිබා ඩිස්ක් ගොඩක් වෙලාවට එවත් ලෙඩ දෙන්වා:(
    එක දිගට සෙට් කරලා තියන්න එපා බන් බේ එක පිච්චෙන්න පුලුවන් මොන බ්‍රැන්ඩ් එක උනත්..
    ehemada...:(:(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    මගේ ළඟ wd my passport 1 tb එකක් තියෙන්නේ. අවශ්‍ය වෙලාවට විතරක් ගහල තියෙන්නේ. දැන් අවුරුදු 3 විතර මතක හැටියට. තවම අවුලක්නෑ ගන්නකොට Rs 16000 විතර උනා :)

    ඊයේ desktop එකේ HDD එක ගියා WD 1 TB blue එකක්.අවුරුද්දක්වත් නැ. ඔක්කොම GAMES ඉවරයි :(

    අලුත් HDD ෂුවර් නැ මචෝ.