Portugal Visa Process - පෘතුගාල් විසා ගැන

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    මචන් මට පෘතුගාල් වලින් Job Offer එකක් ආවා, Company එක පැත්තෙන් Process එක Start කරන්න Criminal Record Form එකයි ID එකේ Digital Copy එකකුයි ඕනි කියුවා මන් ඒ ටික ready කරන ගමන් ඉන්නේ Degree certificate, Birth certificate attest කරගන්නත් ඕනි එකත් කරන්න හැදුවේ.

    මට දැනගන්න ඕනේ මගේ පැත්තෙන් මොනවද තව කරන්න ඕනේ කියල , මන් අහල තියනවා VFS appointment දාල ඉන්දියා එහෙම යන්න ඕනි කියල process එකට.

    ගිහිපු කෙනෙක් හරි නැත්නම් දන්න කෙනෙක් හරි සපෝර්ට් එකක් දෙන්න මචන් පොඩි අයිඩියා එකක් ගන්න කොහොමද process එක වෙන්නේ ඒවගේම කොච්චර කලක් යනවද කියල.

    නැත්නම් බම්ප් එකක් හරි ගෙන යන්න මචන්.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    embassy site eke balapan one monawada kiyala. lol
    schengen visa walata generally one wenne ithin application form + recent biometric visa photo wage dewal. thawa employment contract + qualification pennanna dewal, degree cert, service letters, etc
    ehemath baluwa.
    eth process ekata yana time eka ehema wenas wenawalu neh ekai giya kenek gen idea ekak gannth baluwa
    Thanks a lot machan <3

    දන්න හැටියට France Embassy එකෙන් තමා Visa Process වෙන්නේ
    Thanks machan!
    ------ Post added on Nov 2, 2023 at 7:08 PM
     
    • Like
    Reactions: NRTG and 2osama