POS , Thermal ප්‍රින්ටර් හෙල්ප්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ
    POS , Thermal ප්‍රින්ටර් හෙල්ප්

    මචන්ලා උබල දන්න තැනක් තියනවද මට pos , Thermal ප්‍රින්ටර් එකක් ගන්න, මට හෙට ගන්න ඕනේ බන් , යුනිටි එකේ හරි කොටුවේ හරි කමක් නෑ. මට හෙට උදේට අනිවා ගන්න ඕනේ මචන්ලා . උබල වැඩ කරන තැන් වල හරි අඩුවට ගන්න පුළුවන් තැනක් හරි සෙට් කරපල්ලකෝ මචන්. ලොකු හෙල්ප් එකක් බන්. මට හෙට උදේ ගන්න ඕනේ. JAVA POS එකකට බන්. දන්නා එවුන් හොඳ අඩුවට ගන්න පුළුවන් මොඩල් එක්කම පොස්ට් එකක් දපල්ලකෝ . Price එකකත් දාපල්ලා , ලොකු ගානකට නෙමෙයි 20,000 - 23,000 වගේ. මචන්ලා හදිස්සි වැඩක් මට හෙල්ප් කරපල්ලා.

    මෙන්න මේ මොඩල් එක හොඳයිද බන් , price එක කොහොම වෙයිද. මේක හරි වෙන එකක් උනත් කමක් නෑ, ටිකක් අඩුවට මචන්ලා
    Tvs-E Print RP 3180 Printer

    contact නො එකක් හරි දීපල්ලා,
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ
    unitye oona tharam tiyanawa ban .. barclys lageth badu tiyanawa balahan oya gaanata ganna puluwan.. :)

    hari mama heta ude unitiyata gihin balannam ehenam. tnx machan. ubala e langa patha innawada ?


    අල මල්ලි;14660659 said:
    EPSON TM-T81 eka hodai machan.... mama POS system walata danneth oka thama...

    uba kohenda gatte ? keeyak unada ban ? eke auto cutter ehema thiyanawada ? detail tikak kiyapan
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අම්මෝ මචං TVS (thermal neme)නම් ගන්න එපා මම එක පාරක් අරන් බුදු කට්ටක් කෑවේ.. ගන්නවනම් epson එකක් ගන්න..
     
    • Like
    Reactions: Error365!