POS , Thermal ප්රින්ටර් හෙල්ප්
මචන්ලා උබල දන්න තැනක් තියනවද මට pos , Thermal ප්රින්ටර් එකක් ගන්න, මට හෙට ගන්න ඕනේ බන් , යුනිටි එකේ හරි කොටුවේ හරි කමක් නෑ. මට හෙට උදේට අනිවා ගන්න ඕනේ මචන්ලා . උබල වැඩ කරන තැන් වල හරි අඩුවට ගන්න පුළුවන් තැනක් හරි සෙට් කරපල්ලකෝ මචන්. ලොකු හෙල්ප් එකක් බන්. මට හෙට උදේ ගන්න ඕනේ. JAVA POS එකකට බන්. දන්නා එවුන් හොඳ අඩුවට ගන්න පුළුවන් මොඩල් එක්කම පොස්ට් එකක් දපල්ලකෝ . Price එකකත් දාපල්ලා , ලොකු ගානකට නෙමෙයි 20,000 - 23,000 වගේ. මචන්ලා හදිස්සි වැඩක් මට හෙල්ප් කරපල්ලා.
මෙන්න මේ මොඩල් එක හොඳයිද බන් , price එක කොහොම වෙයිද. මේක හරි වෙන එකක් උනත් කමක් නෑ, ටිකක් අඩුවට මචන්ලා
Tvs-E Print RP 3180 Printer
contact නො එකක් හරි දීපල්ලා,
මෙන්න මේ මොඩල් එක හොඳයිද බන් , price එක කොහොම වෙයිද. මේක හරි වෙන එකක් උනත් කමක් නෑ, ටිකක් අඩුවට මචන්ලා
Tvs-E Print RP 3180 Printer
contact නො එකක් හරි දීපල්ලා,
Last edited:




