Post Delete + Bump

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    කොල්ලනි, ප්‍රශ්න දෙකක් තියනවා

    අංක 1. ත්‍රෙඩ් එකකට අපි දාපු රිප්ලයි එකක් ඩිලීට් කරන්න බැරිද ?

    අංක 2. ත්‍රෙඩ් එකක එක ළඟ පොස්ට් දෙකක් දාන්න බෑනේ අපිට. එතකොට අපි අන්තිමට පොස්ට් එකක් දාපු ත්‍රෙඩ් එකක් ආයේ බම්ප් කරගන්න ඕනේ වුනොත් එකට විදියක් නැද්ද ?

    යේක මාර කෙළියක් තමා ආයිබොවන්ඩ :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කොල්ලනි, ප්‍රශ්න දෙකක් තියනවා

    අංක 1. ත්‍රෙඩ් එකකට අපි දාපු රිප්ලයි එකක් ඩිලීට් කරන්න බැරිද ?

    අංක 2. ත්‍රෙඩ් එකක එක ළඟ පොස්ට් දෙකක් දාන්න බෑනේ අපිට. එතකොට අපි අන්තිමට පොස්ට් එකක් දාපු ත්‍රෙඩ් එකක් ආයේ බම්ප් කරගන්න ඕනේ වුනොත් එකට විදියක් නැද්ද ?

    යේක මාර කෙළියක් තමා ආයිබොවන්ඩ :(

    mama danna wdyta delete krnna ba bn
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ara post eka pirenna characters gahuwama eka langa thawa post ekak daanna dena seen ekak mama dakka ekek daala thiyenawa. ethakota bump weanwa
     
    • Like
    Reactions: sannsa