කොල්ලනි, ප්රශ්න දෙකක් තියනවා
අංක 1. ත්රෙඩ් එකකට අපි දාපු රිප්ලයි එකක් ඩිලීට් කරන්න බැරිද ?
අංක 2. ත්රෙඩ් එකක එක ළඟ පොස්ට් දෙකක් දාන්න බෑනේ අපිට. එතකොට අපි අන්තිමට පොස්ට් එකක් දාපු ත්රෙඩ් එකක් ආයේ බම්ප් කරගන්න ඕනේ වුනොත් එකට විදියක් නැද්ද ?
යේක මාර කෙළියක් තමා ආයිබොවන්ඩ