post office එකේදී පාර්සල් එක නැති වෙලා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මගේ එකට මං එහෙන් කෝල් එකක් දීලා බැලෙව්වා.තාම එහෙලු මගේ එක.මෙහෙට්ට එවන්න තාම ෆ්ලයිට් නල්ලූ බං එකලු ට්‍රැකින්ග් update වෙලා නැත්තේ.තව දවස් 2-3 විතර යයි කිව්වා


    මේවා ලංකාවේ PVT කරන්න ඕනි බං.බලපන්කෝ අඩුම ගානේ ලංකාවේ පැමිණිල්ලක් දාන්න තැනක් තියෙනවද කියලා මොනා හරි උනොත්

    ඔව් මචන් පැමිණිල්ලක් වත් දාන්න බැ, එක එකාට බොලේ පාස් කර කර ඉන්නවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    gemak adapan ban.mage eka dawasak ram kit ekak ohoma nathi una.dawas 2k hinawela kiwwa wadak une na.eelaga dawase anit widiyata kiwwama unge gas bassa.passe eke ekek ekka badulle gihin baluwama ehe ekek ussalalu.dawas 2kin wade diggassa epa kiyala mata rs.8000k dunna.mata 2000k witara padui.e unata etanin wade shape karala damma maat.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මමත් දවසක් ගියා ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න බලන්න.
    උන්ගෙ තියෙන ගනන්.
    ඒකා නිකන් ගහගන්න යි උගෙ සල්ලි වලින් මම බිස්නස් කරනව වගෙයි කතා කලේ.
    ඇප්ලිකේශන් එකක් ඉල්ලුවම නිකන් ගහන්ඩ වගෙ ඇහුවා මොනාද කරන්න යන්නෙ කියල.
    ඇප්ලිකේශන් එක දීල කිව්ව 'හා, මේක පුරවන් එනවකො බලන්ඩ'
    ඔන්න තත්වය.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    pothe ena hema parcel ekak ma aniwa liyanna one bn.

    ade ape post office ekenam mama e poth illagena beluwa. illuwama eka denawa bn.

    ehenam ubalage post office ekema eun da danne na gema denne parcel walata :lol:

    khd uba inne ?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    gemak adapan ban.mage eka dawasak ram kit ekak ohoma nathi una.dawas 2k hinawela kiwwa wadak une na.eelaga dawase anit widiyata kiwwama unge gas bassa.passe eke ekek ekka badulle gihin baluwama ehe ekek ussalalu.dawas 2kin wade diggassa epa kiyala mata rs.8000k dunna.mata 2000k witara padui.e unata etanin wade shape karala damma maat.

    mama ada central mail exchange ekata giya unth vadak na ban, un kiyanava mukuth karanna ba lu e tracking no ekata
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වැඩක් නැ බන් මගේ යාලුවෙක්ගේත් dongle එකයි antenna එකයි දෙකම උස්සල :dull: මේක නම් දැන් මස 5-6කට විතර කලින්
     

    Mozilla

    Well-known member
  • mama ada central mail exchange ekata giya unth vadak na ban, un kiyanava mukuth karanna ba lu e tracking no ekata

    උබ කලිනුත් ගියේ CME එකටනේ බං.දැන් ඔතෙන්ට ගිහිං වැඩක් නැ.ඔයිට වඩා ඉහල තැනකට පලයන්.tracking නම්බර් එකක් තියෙන එකක් නැති උනාම කියල ඔහොම ඕකුන්ට අත පිහදා ගන්න බැ බං.නිකන් ඉන්න එපා..ඕක ලැබුනත් නැති උනත් ගේම ඉල්ලාපන්.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලංකාවේ තැපෑල කියන්නේ මහ ගූම ගූ පොන්ස් ලා ඉන්න තැනක්.මට ඕන තරම් අත්දැකීම් තියෙනවා:angry::angry::angry::angry::angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    උබ කලිනුත් ගියේ CME එකටනේ බං.දැන් ඔතෙන්ට ගිහිං වැඩක් නැ.ඔයිට වඩා ඉහල තැනකට පලයන්.tracking නම්බර් එකක් තියෙන එකක් නැති උනාම කියල ඔහොම ඕකුන්ට අත පිහදා ගන්න බැ බං.නිකන් ඉන්න එපා..ඕක ලැබුනත් නැති උනත් ගේම ඉල්ලාපන්.

    na machan mama isella giye post office ekata ita passe CME ekata giye

    local post office ekata ne enne ? E potha illagena balapan. ena parcel aniwa eke liyanawa.

    mama 4n ekak order karla ekanam welawata awa. colombo walin oya kiyana widihatanam ussanne na.

    local eun tama wede denawa atte. mamanam order karapu hema ekak ma awa.

    registered post hinda poddak check karla balapan.

    ow mama heta gihin gema illala potha balanava
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    keeyada bn item value eka? uba case adinawanam edapan.

    lankawata awa kiyala tracking update wela tyanawane. central mail exchange ekata enna ati aniwa.

    oya scene godak wenne district main post office wala mn hithanne.

    try ekak deela balapan.