මගේ එකට මං එහෙන් කෝල් එකක් දීලා බැලෙව්වා.තාම එහෙලු මගේ එක.මෙහෙට්ට එවන්න තාම ෆ්ලයිට් නල්ලූ බං එකලු ට්රැකින්ග් update වෙලා නැත්තේ.තව දවස් 2-3 විතර යයි කිව්වා
මේවා ලංකාවේ PVT කරන්න ඕනි බං.බලපන්කෝ අඩුම ගානේ ලංකාවේ පැමිණිල්ලක් දාන්න තැනක් තියෙනවද කියලා මොනා හරි උනොත්

gemak adapan ban.mage eka dawasak ram kit ekak ohoma nathi una.dawas 2k hinawela kiwwa wadak une na.eelaga dawase anit widiyata kiwwama unge gas bassa.passe eke ekek ekka badulle gihin baluwama ehe ekek ussalalu.dawas 2kin wade diggassa epa kiyala mata rs.8000k dunna.mata 2000k witara padui.e unata etanin wade shape karala damma maat.
pothe ena hema parcel ekak ma aniwa liyanna one bn.
ade ape post office ekenam mama e poth illagena beluwa. illuwama eka denawa bn.
ehenam ubalage post office ekema eun da danne na gema denne parcel walata
khd uba inne ?
parana paremama ada central mail exchange ekata giya unth vadak na ban, un kiyanava mukuth karanna ba lu e tracking no ekata
mama inne horethuduwe banparana pare
උබ කලිනුත් ගියේ CME එකටනේ බං.දැන් ඔතෙන්ට ගිහිං වැඩක් නැ.ඔයිට වඩා ඉහල තැනකට පලයන්.tracking නම්බර් එකක් තියෙන එකක් නැති උනාම කියල ඔහොම ඕකුන්ට අත පිහදා ගන්න බැ බං.නිකන් ඉන්න එපා..ඕක ලැබුනත් නැති උනත් ගේම ඉල්ලාපන්.
local post office ekata ne enne ? E potha illagena balapan. ena parcel aniwa eke liyanawa.
mama 4n ekak order karla ekanam welawata awa. colombo walin oya kiyana widihatanam ussanne na.
local eun tama wede denawa atte. mamanam order karapu hema ekak ma awa.
registered post hinda poddak check karla balapan.