post office එකේදී පාර්සල් එක නැති වෙලා
මගේ helmet cam එක post එකේදී නැතිවෙලා සිංහලු, මහා ජරා යක්කු post office එකේ ඉන්නේ, අද post office එකට ගියාම උන් කියනවා පාර්සල් උන් පොත් වල ලියන්නේ නැ ලු එක නිසා ආවාද නැද්ද කියලා බලන්න බැ ලු, අනික එතන වැඩ කරන උන් උන්ගේ ඇග බේරාගෙන වැඩ කරන්නේ පොත ටිකක් බලන්න කිවිවත් ඔහේ බලලා ඇවිත් නැ කියනවා ගිය මාසේ 25 වෙනිදා ලංකාවට ආව පාර්සල් එක මිසින්, ෂිට්
ඊට පස්සේ අපේ පැත්තේ කුණු ගෙනියන්න එන්නේ නැ එක බලන්න ගියා නගර සහාවට, උන් 2ටත් දවල්ට කනවා රජයේ සේවා නම් වැඩක් නැ කතා කරලා වැඩක් කර ගන්න ගියාම එපා වෙනවා, උන් strike කරන්න නම් බලන් ඉන්නවා හොදට,
ලංකාව කවදා හැදෙයිද දන්නේ නැ
එක සැරයක් මම නගර සහාවට යනකොට උන් strike එකක් attendance පොතේ ලියන්නේ නැතිව finger print ගෙන එකට කැ ගහනවා,
එතකොට හොර කරන්න බැ නේ

Last edited: