post office එකේදී පාර්සල් එක නැති වෙලා

thushana

Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    therun na seen eka? :confused:
    issara machan lankawe yawana reg letter parcel ahema track kare ipslight kiyala site aken.dan munta ekata gana wadiyen yanawa kiyala thamai oya hari wistharayak nathi site ekata link wela thiyenne.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මගේ helmet cam එක post එකේදී නැතිවෙලා සිංහලු මහා ජරා යක්කු post office එකේ ඉන්නේ, අද post office එකට ගියාම උන් කියනවා පාර්සල් උන් පොත් වල ලියන්නේ නැ ලු එක නිසා ආවාද නැද්ද කියලා බලන්න බැ ලු, අනික එතන වැඩ කරන උන් උන්ගේ ඇග බේරාගෙන වැඩ කරන්නේ පොත ටිකක් බලන්න කිවිවත් ඔහේ බලලා ඇවිත් නැ කියනවා ගිය මාසේ 20 වෙනිදා ලංකාවට ආව පාර්සල් එක මිසින්, ෂිට්

    s33i14.jpg

    ඊට පස්සේ අපේ පැත්තේ කුණු ගෙනියන්න එන්නේ නැ එක බලන්න ගියා නගර සහාවට, උන් 2ටත් දවල්ට කනවා රජයේ සේවා නම් වැඩක් නැ කතා කරලා වැඩක් කර ගන්න ගියාම එපා වෙනවා, උන් strike කරන්න නම් බලන් ඉන්නවා හොදට,

    ලංකාව කවදා හැදෙයිද දන්නේ නැ

    එක සැරයක් මම නගර සහාවට යනකොට උන් strike එකක් attendance පොතේ ලියන්නේ නැතිව finger print ගෙන එකට කැ ගහනවා, :( එතකොට හොර කරන්න බැ නේ

    උඹල කොච්චර කෑගැහුවත් වැඩක් නැහැනේ. ඕව privatise කරන්න ගියාම උඹලමනේ කෑගහන්නේ පෞද්ගලීකරණය කරනවා කියල. ලංකාවේ උන්ව හදන්න බැහැ . දැන් රජයේ සේවකයො මේදවස් වල කෑගහන්නේ රජය වැඩියෙන් වැඩ කරන්න කිව්වා කියල. වැඩියෙන් වැඩ නොකර රටක් හදන්න පුලුවන්ද. වහල් මානසිකත්වයෙන් මිදෙනකන් ලංකාව ගොඩගන්නවා බොරු.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    උඹල කොච්චර කෑගැහුවත් වැඩක් නැහැනේ. ඕව privatise කරන්න ගියාම උඹලමනේ කෑගහන්නේ පෞද්ගලීකරණය කරනවා කියල. ලංකාවේ උන්ව හදන්න බැහැ . දැන් රජයේ සේවකයො මේදවස් වල කෑගහන්නේ රජය වැඩියෙන් වැඩ කරන්න කිව්වා කියල. වැඩියෙන් වැඩ නොකර රටක් හදන්න පුලුවන්ද. වහල් මානසිකත්වයෙන් මිදෙනකන් ලංකාව ගොඩගන්නවා බොරු.

    එකත් ඇත්ත තමා බන් උන් පය 2ක් විතර කනවා නේ අපිට office එකේ දෙන්නේ 20min වගේ අනේ මන්දා කවදා හැදෙයිද කියලා
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    අනේ මන්දා බන් එහෙන් දැන් Seller ලා SL Shippig කරන්නත් හොරයි.
    ආපු එකත් තැපැලෙන් හොරා කනවා.
    කවදා හදන්න පුලුවන් වෙයි මන්ද බන්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    malaysia post dana ewa tikak late ban... mageth parakku wela awe... tracking numbers balala wadak na umbata hambu wei oka :D
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොහොමද DHL ට්‍රැකින්?:Pඇඬෙනව නෙහ්?:D.අන්න සර්විස්.UPS එකත් එළ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මගේ helmet cam එක post එකේදී නැතිවෙලා සිංහලු, මහා ජරා යක්කු post office එකේ ඉන්නේ, අද post office එකට ගියාම උන් කියනවා පාර්සල් උන් පොත් වල ලියන්නේ නැ ලු එක නිසා ආවාද නැද්ද කියලා බලන්න බැ ලු, අනික එතන වැඩ කරන උන් උන්ගේ ඇග බේරාගෙන වැඩ කරන්නේ පොත ටිකක් බලන්න කිවිවත් ඔහේ බලලා ඇවිත් නැ කියනවා ගිය මාසේ 25 වෙනිදා ලංකාවට ආව පාර්සල් එක මිසින්, ෂිට්

    s33i14.jpg

    ඊට පස්සේ අපේ පැත්තේ කුණු ගෙනියන්න එන්නේ නැ එක බලන්න ගියා නගර සහාවට, උන් 2ටත් දවල්ට කනවා රජයේ සේවා නම් වැඩක් නැ කතා කරලා වැඩක් කර ගන්න ගියාම එපා වෙනවා, උන් strike කරන්න නම් බලන් ඉන්නවා හොදට,

    ලංකාව කවදා හැදෙයිද දන්නේ නැ

    එක සැරයක් මම නගර සහාවට යනකොට උන් strike එකක් attendance පොතේ ලියන්නේ නැතිව finger print ගෙන එකට කැ ගහනවා, :( එතකොට හොර කරන්න බැ නේ

    වෙනස සැපයි....
     
    Mozilla

    Well-known member
  • mona vunda kiyala aranchiyak vath nadda, Christmas nisa hira vela da danne na

    මගේ එකට මං එහෙන් කෝල් එකක් දීලා බැලෙව්වා.තාම එහෙලු මගේ එක.මෙහෙට්ට එවන්න තාම ෆ්ලයිට් නල්ලූ බං එකලු ට්‍රැකින්ග් update වෙලා නැත්තේ.තව දවස් 2-3 විතර යයි කිව්වා

    meka hadenneth na hadannath ba.

    මේවා ලංකාවේ PVT කරන්න ඕනි බං.බලපන්කෝ අඩුම ගානේ ලංකාවේ පැමිණිල්ලක් දාන්න තැනක් තියෙනවද කියලා මොනා හරි උනොත්