post office එකේදී පාර්සල් එක නැති වෙලා

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    උබ කලිනුත් ගියේ CME එකටනේ බං.දැන් ඔතෙන්ට ගිහිං වැඩක් නැ.ඔයිට වඩා ඉහල තැනකට පලයන්.tracking නම්බර් එකක් තියෙන එකක් නැති උනාම කියල ඔහොම ඕකුන්ට අත පිහදා ගන්න බැ බං.නිකන් ඉන්න එපා..ඕක ලැබුනත් නැති උනත් ගේම ඉල්ලාපන්.

    wadak na bn.. central mail exchange eken liymak habunoth pina tama :sorry: ihalata kiyanna tanak na oke... liyumak gahanna witarai pluwan.. atule ekekma kiwwa ewa balanneth na kiyala.. mage passport eka tapaledi nati wela man central mail exchange eke raata nida gaththe nati tika witarai :baffled: satiyakma eke hitiye.. hoya ganna bari una... passe wade ata arala daala iddi hena wanniyaka post ofice ekakin call ekak awa.. ehen liyma kadala mage 4n num eka aran call karala.. ehema tama antimata hambune.. maasa dekakata kittui antimata hambeddi.. central mail exchange gihin wadak wen na ubata :no:
     

    Mozilla

    Well-known member
  • wadak na bn.. central mail exchange eken liymak habunoth pina tama :sorry: ihalata kiyanna tanak na oke... liyumak gahanna witarai pluwan.. atule ekekma kiwwa ewa balanneth na kiyala.. mage passport eka tapaledi nati wela man central mail exchange eke raata nida gaththe nati tika witarai :baffled: satiyakma eke hitiye.. hoya ganna bari una... passe wade ata arala daala iddi hena wanniyaka post ofice ekakin call ekak awa.. ehen liyma kadala mage 4n num eka aran call karala.. ehema tama antimata hambune.. maasa dekakata kittui antimata hambeddi.. central mail exchange gihin wadak wen na ubata :no:

    එතකොට කාටද බං මේවා කියන්නේ?කව්ද වගකීමක් ගන්නේ?අපි නිකන් යවන්නේ නැනේ ගානක් ගෙවනානේ :baffled:
     

    Mozilla

    Well-known member
  • දාන්න කෙනෙක් කියපන්කෝ මගේ tracking update උනේ අද (16) USA DATE එකත් 16..එත් ට්‍රැකින්ග් වල තියෙන්නේ 14 කියලනේ?

    untitled.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    එතකොට කාටද බං මේවා කියන්නේ?කව්ද වගකීමක් ගන්නේ?අපි නිකන් යවන්නේ නැනේ ගානක් ගෙවනානේ :baffled:

    කාටවත් කියන්න බැ බන් කට්ටිය බොලේ පාස් කරනවා
     

    kukuking

    Junior member
  • Mar 27, 2010
    67
    6
    8
    Government office errr chaaa ban.... math hadissiyakata examination department ekata giya certificate ekaka namak hadaganna hadddis seen ekata eke inna paraya kiyaapi meawa oyalage wearadi gihin principal gen letter eka aragen enna nettam be kiyala, a meeharaka danne nethuwa athi school niwadu kiyana ekai minihek ge haddisiyak kiyanne mokak da kiyana ekai.. idapanko mama shape eke weada tika koragenaa okata hodawain dekak kiyala enna :frown::frown::frown::frown::frown::frown::frown:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ado atha arinna epaa.EMS ekata giyaada ? aniwa geema adapan. kalin kalin badu eka deka nethi wewi thibba dan henata nethi wenawada koheda .ihala thanakata complain karapan. :growl::growl::growl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kunu geniyana ekanam machan ape unma karan thiyena wadak.samahara un salli denna patan aran mehe.ithin unge kunu witharai ganne :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    මචන් පොලිසියට පලයන්. මගෙ යාලුවෙක් ඔහොම සීන් එකක් වෙලා පොලිසි ගියා. නඩු දාල තැපැල් කාරයා අරූට ගෙව්ව 50000ක් විතර. ට්‍රැකින් තියනව නම් බඩු මාට්ටු
     

    Mozilla

    Well-known member
  • මචන් පොලිසියට පලයන්. මගෙ යාලුවෙක් ඔහොම සීන් එකක් වෙලා පොලිසි ගියා. නඩු දාල තැපැල් කාරයා අරූට ගෙව්ව 50000ක් විතර. ට්‍රැකින් තියනව නම් බඩු මාට්ටු

    Menna karanawanm wade