Post only Officially Confirmed News

  • Jan 17, 2019
    1,132
    39
    48
    2ur8gle.png

    Kadu satan yannada ban? :baffled: Edawas wala GUN walin fight kale? mechchara modayo iddi ithin bomba thiyanne nathuwa idida e balloth.
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    lankacnews eken gaththe

    ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

    ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Umba kohomada hariyatama danne umba sinhala kada walin ganna badu hadana company wala wadima shares thiyenne muslim ayata newei kiyala. Ane manda ban umbala. Ithin kohomada thrasthawade paraddanne.

    උබ කියපන් පරද්දන විදිහ.
    බිස්නස් එකේ මුලම ඉන්නෙ ඌරෙක් උනාට අඩුම තරමෙ මැද පුරුක් වල ඉන්න ඌරො හරි ලොකු නොවී ඉදියි අපි සින්හල කඩ වලින් බඩු ගත්තම.

    නෙගටිව් දේවල් ඇඩ් කරන්න එපා මචන් මේ වෙලාවෙවත්.
    මේ වැඩේ මේ වෙලාවෙවත් එකතු වෙලා නොකලොත් උබල පොන්න පක්කු.
    ඔය තම්බින්ගෙ ලොකු ලයින් බහිනව ආයෙමත් තොරම්බල් විකුණ විකුණ ගෙවල් ගානෙ යන්න ගත්තම.

    • Like
    Reactions: ForgottenSand

    man anthawadinta nam wiruddai... eth mewa dakkama nam hinath yanawa ban :yes: ubala kochchara irisiyada kiyala baladdi hehe...

    uba kiyana widihata buisness side eka allapalloko ehenam :lol: confident athuwa kiyanawa never gonna happen... :)

    anthawadi muslim ewun maramu allala eka wenama ekak... eth meka wenama ekak..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ.

    https://www.facebook.com/newsbirdnews/posts/1158345351001903?__tn__=K-RH-R

    59163372-1158345297668575-3400586016405323776-n.jpg

    ISIS සංවිධානය මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පසුපස සවුදි අරාබි රාජ්‍යයේ සම්බදයක් ඇති බවට සැකකෙරෙන වාර්තාවක් විදෙස් (alahednews) මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා.

    හදිසි, ඉතා රහසිගත ලිපියක් ලෙස සවුදි අරාබි විදේශ ඇමතිවරයා විසින් ශ්‍රි ලංකාවේ සවුදි තානාපතිවරයාට ඒවා ඇති මේ ලිපියෙන් සෘජු නියෝග 3ක් නිකුත් කර ඇති අතර ලිපිය ඒවා ඇත්තේ ප්‍රහාරයට දින 5කට පෙරය. එහි ඉංග්‍රීසි හා සිංහල පරිවර්තනය පහත දැක්වේ.

    හදිසි - ඉතා රහසිහත
    අතිගරු අබ්දුල් නසර් බින් හුසේන් අල් හාරති මහතා

    ඔබ වහාම පහත පියවර අනුගමනය කළ යුතුය:

    පළමුව: දේශීය හා විදේශීය කණ්ඩායම් හා සාමාජිකයින් පිළිබඳව මෑතදී හුවමාරු කරගන්නා ලද සියලු ලිපි ලේඛන, පරිගණක දත්ත මකා දැමිය යුතුය. අවශ්‍ය නම් තානාපති කාර්යාලයට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්න.

    දෙවනුව: මහජනතාව රැස්ව සිටින ස්ථානවල විශේෂයේ කිතුණු පල්ලි වල ඉදිරි දින 3 තුල දින තුන සෞදි අරාබියේ උපදේශකයන්, ආරක්ෂක නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුලුව සියලු දෙනා එම ස්ථාන වලට යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. විශේෂයෙන් කිතුනු පාස්කු දිනයේ.

    තෙවනුව: ශ්‍රී ලංකා බලධාරීන් ගේ මතය නිතිපතා මෙම අමාත්යාංශයට ලිඛිතව දැන්විය යුතුය.

    ඊබ්රාහිම් බින් අබ්දුල් අසිස් අල් අසාද්
    විදේශ ඇමති
    04/16/2019

    The document reads the following:

    Urgent – Top Secret

    His Excellency Ambassador Abdul Nasser bin Hussein al-Harethi

    You should carry out the following measures immediately:

    First: You should delete all documents, computer data and latest correspondence with domestic and foreign members and groups, in addition to imposing a curfew for the embassy personnel unless it is necessary

    Second: You should inform all those related to the Kingdom of Saudi Arabia including counselors, security forces and intelligence during the three coming days, especially on the Christian Easter Day, to avoid presence in public and crowded places namely churches

    Third: You should send written news about the Sri Lankan authorities and their viewpoints regularly to this ministry

    Ibrahim bin Abdul Aziz al-Assaf
    Foreign Minister

    ⭕️ ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අනුව සවුදි රජය හා ISIS සංවිධානය අමුතුම අකාරයේ සම්බන්දතාවක් ඇති බව පැහැදිලිය.
    ⭕️ දෙවැන්න සවුදි රජය මේ පිලිබදව ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර නැති බව අප බුද්ධි අංශ තහවුරු කරයි.
    ⭕️ එනම් සවුදි රජය පාස්කු දිනයේ එල්ලවන ප්‍රහාරයෙන් ආරක්ෂා වන ලෙස කියන්නේ සිය තානාපති අංශ නිලධාරීන් වෙත පමණි.
    ⭕️ තෙවැන්න නම් මතදී හුවමාරු කරගත් බොහෝ විට මේ ත්‍රස්තවාදීන්ගේ දත්ත මකා දමන්නට කියන්නේ ඇයි?
    ⭕️ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ විමසිල්ල ප්‍රහාරයට පෙරසිටම වාර්තා කරන ලෙස තානාපතිට කියන්නේ ඇයි?
    ⭕️ ප්‍රහාරයට පසු දින ඩොලර් මිලියන 5ක පමණ Bitcoin ගනුදෙනුවක් ISIS සංවිධානයේ Bitcoin ගිණුමට බැර වුයේ කොහින්ද?
    ⭕️ මාධ්‍යවේදී ජමාල් කෂොගී ඝාතනය කරන ලද්දේ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන්ගේ බව ලොවම දන්නා රහසකි.
    ⭕️ මේ අනුව සවුදි රජ මොහොමඩ් බින් සල්මන් ISIS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්ඩාඩි ගේ සෙවනැල්ලක්ද?
    ⭕️ මේ ප්‍රහාරයට සවුදි රජය සම්බන්ද නම් ඉතා බරපතල, දැවැන්ත ගෝලීය ත්‍රස්තවාදයක් අප ඉදිරියේ ඇත.
    ⭕️ එයට අප වැනි කුඩා රටකට තනිවම සටන් කල නොහැක. ඉන්දියාව, ඇමෙරිකාව ප්‍රමුඛව ඊට එරෙහිව සටන් කල යුතුය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144

    :shocked::shocked:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,658
    113
    ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

    ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

    :shocked::shocked:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    පාර්ලිමේන්තුවෙන් ත්‍රස්තවාදය පෝෂණය වේ ? ත්‍රස්ත නායක සහරාන්ගේ බිරිඳ බලන්න එජාප මන්ත්‍රී මන්සූර් රෝහළට ඇවිත් - හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්!

    http://nethgossip.lk/article/33792?fbclid=IwAR14Jf5q0iaBk8spTniaKwb2Q1oT7tcm5E01Uj9NMC0xw6szHC_QIGkhhkA
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ.

    https://www.facebook.com/newsbirdnews/posts/1158345351001903?__tn__=K-RH-R

    59163372-1158345297668575-3400586016405323776-n.jpg

    සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ.

    ISIS සංවිධානය මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පසුපස සවුදි අරාබි රාජ්‍යයේ සම්බදයක් ඇති බවට සැකකෙරෙන වාර්තාවක් විදෙස් (alahednews) මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා.

    හදිසි, ඉතා රහසිගත ලිපියක් ලෙස සවුදි අරාබි විදේශ ඇමතිවරයා විසින් ශ්‍රි ලංකාවේ සවුදි තානාපතිවරයාට ඒවා ඇති මේ ලිපියෙන් සෘජු නියෝග 3ක් නිකුත් කර ඇති අතර ලිපිය ඒවා ඇත්තේ ප්‍රහාරයට දින 5කට පෙරය. එහි ඉංග්‍රීසි හා සිංහල පරිවර්තනය පහත දැක්වේ.

    හදිසි - ඉතා රහසිහත
    අතිගරු අබ්දුල් නසර් බින් හුසේන් අල් හාරති මහතා

    ඔබ වහාම පහත පියවර අනුගමනය කළ යුතුය:

    පළමුව: දේශීය හා විදේශීය කණ්ඩායම් හා සාමාජිකයින් පිළිබඳව මෑතදී හුවමාරු කරගන්නා ලද සියලු ලිපි ලේඛන, පරිගණක දත්ත මකා දැමිය යුතුය. අවශ්‍ය නම් තානාපති කාර්යාලයට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්න.

    දෙවනුව: මහජනතාව රැස්ව සිටින ස්ථානවල විශේෂයේ කිතුණු පල්ලි වල ඉදිරි දින 3 තුල දින තුන සෞදි අරාබියේ උපදේශකයන්, ආරක්ෂක නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුලුව සියලු දෙනා එම ස්ථාන වලට යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. විශේෂයෙන් කිතුනු පාස්කු දිනයේ.

    තෙවනුව: ශ්‍රී ලංකා බලධාරීන් ගේ මතය නිතිපතා මෙම අමාත්යාංශයට ලිඛිතව දැන්විය යුතුය.

    ඊබ්රාහිම් බින් අබ්දුල් අසිස් අල් අසාද්
    විදේශ ඇමති
    04/16/2019

    The document reads the following:

    Urgent – Top Secret

    His Excellency Ambassador Abdul Nasser bin Hussein al-Harethi

    You should carry out the following measures immediately:

    First: You should delete all documents, computer data and latest correspondence with domestic and foreign members and groups, in addition to imposing a curfew for the embassy personnel unless it is necessary

    Second: You should inform all those related to the Kingdom of Saudi Arabia including counselors, security forces and intelligence during the three coming days, especially on the Christian Easter Day, to avoid presence in public and crowded places namely churches

    Third: You should send written news about the Sri Lankan authorities and their viewpoints regularly to this ministry

    Ibrahim bin Abdul Aziz al-Assaf
    Foreign Minister

    ⭕️ ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අනුව සවුදි රජය හා ISIS සංවිධානය අමුතුම අකාරයේ සම්බන්දතාවක් ඇති බව පැහැදිලිය.
    ⭕️ දෙවැන්න සවුදි රජය මේ පිලිබදව ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර නැති බව අප බුද්ධි අංශ තහවුරු කරයි.
    ⭕️ එනම් සවුදි රජය පාස්කු දිනයේ එල්ලවන ප්‍රහාරයෙන් ආරක්ෂා වන ලෙස කියන්නේ සිය තානාපති අංශ නිලධාරීන් වෙත පමණි.
    ⭕️ තෙවැන්න නම් මතදී හුවමාරු කරගත් බොහෝ විට මේ ත්‍රස්තවාදීන්ගේ දත්ත මකා දමන්නට කියන්නේ ඇයි?
    ⭕️ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ විමසිල්ල ප්‍රහාරයට පෙරසිටම වාර්තා කරන ලෙස තානාපතිට කියන්නේ ඇයි?
    ⭕️ ප්‍රහාරයට පසු දින ඩොලර් මිලියන 5ක පමණ Bitcoin ගනුදෙනුවක් ISIS සංවිධානයේ Bitcoin ගිණුමට බැර වුයේ කොහින්ද?
    ⭕️ මාධ්‍යවේදී ජමාල් කෂොගී ඝාතනය කරන ලද්දේ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන්ගේ බව ලොවම දන්නා රහසකි.
    ⭕️ මේ අනුව සවුදි රජ මොහොමඩ් බින් සල්මන් ISIS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්ඩාඩි ගේ සෙවනැල්ලක්ද?
    ⭕️ මේ ප්‍රහාරයට සවුදි රජය සම්බන්ද නම් ඉතා බරපතල, දැවැන්ත ගෝලීය ත්‍රස්තවාදයක් අප ඉදිරියේ ඇත.
    ⭕️ එයට අප වැනි කුඩා රටකට තනිවම සටන් කල නොහැක. ඉන්දියාව, ඇමෙරිකාව ප්‍රමුඛව ඊට එරෙහිව සටන් කල යුතුය.

    newsbirdnews:lol:
    please dont share this kind of fake news
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කාලතුවක්කු උණ්ඩ 409ක්

    ජා ඇල පොලිස් වසමේ උදම්මිට වානේ නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී ජීව කාලතුවක්කු පතුරම් 409ක් සහ හිස් කොපු 584ක් හසුව තිබේ. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කෙරිණි.

    කලමණාකරුවන් මොහොමඩ් ජුනයිඩ් හෂිම්ඩීන් සහ මොහොමඩ් ෆවාස් ජා ඇල පොලිසියේ රඳවා සිටින බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් විමර්ශන කණ්ඩායමකට බාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

    lakbima
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

    ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
    මු මොකක් හරි කිව්වොත් එක 100% ක් ඇත්ත නොවුනත් පොඩි හරි ඇත්තක් තියනවා
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ බී 183 දරණ නිවසේ ඉකුත් 26 දින බෝම්බ පුපුරවා ගැනීමට පෙර එම නිවසට සැකකටයුතු පිරිසක් සිටින බවට තොරතුරු ලැබුණු වහාම එම නිවසට ගොස් සිද්ධිය සොයා බලා උසස් පොලිස් නිලධාරීන් තොරතුරු ලබාදුන් කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ඩී එස් එන් වීරසිංහ (83225) මහතා පොලිස් සැරයන් නිළයට උසස් කර ඔහුට රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මුලස්ථානය අද (3) අනුමත කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

    මෙම පොලිස් කොස්තාපල්වරයා ලැබුණ තොරතුර අනුව වහාම කි‍්‍රයාත්මක වී තොරතුරු දැනුම් දී හේතුවෙන් පොලිස් නිලධාරීන්ට වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වු බවත් එම නිලධාරියා ඉටුකළ සුවිශේෂි රාජකාරිය සැළකිල්ලට ගෙන ඔහුට උසස්වීම් හා ත්‍යාග මුදල් ලබා දීමට අනුමත කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    තොරතුරු ලැබුණු වහාම කොස්තාපල්වරයා සිය යතුරු පැදියෙන් පිපිරීම සිදුවීම පෙර එම නිවස වෙත ගොස් ඇති බවත් එහිදී ඔහු නිවසේ සිටි ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව දිවි බේරාගෙන ඇත්තේ අනු නවයෙනි.

    පොලිස් කොස්තාපල් වීරසිංහ මහතා පසුපසින් ඉහත නිවස බලා තවත් යතුරුපැදි දෙකකින් ගමන්ගත් පොලිස් සැරයන් සේනාරත්න (7773), කොස්තාපල්වරුන් වන බණ්ඩාර (51134) මහත්වරුන්ට ද රුපියල් ලක්ෂ පහ බැගින් වු පොලිස් ත්‍යාග මුදල් ලබා දීමට ද නිර්දේශ වු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

    මෙම නිලධාරීන් තිදෙනා රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී ඉහත නිවසේ වෑන් රථයකින් සැකකටයුතු පිරිසක් සිටින බවට ප‍්‍රදේශවාසී පුද්ගලයන් තිදෙනෙකු විසින් දැනුම් දී ඇති අතර පොලිස් වීරසිංහ මහතාට මුලින්ම තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට ද රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දීමට ද නිර්දේශ වු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    තරුණයා එම වෙඩි ප‍්‍රහාර හමුවේ අතුරු පාරක් ඔස්සේ දිවගොස් ප‍්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරත කල්මුණේ පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දී තිබේ.